Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය.තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොරෙන්ටෝ නගරය බලා ගියහ.ඉතාලිය පිට්සා වල තිඹිරිගෙයයි.සොරෙන්ටෝ නගරයේ වාසය කළ සාම්ප්‍රදායික පිට්සා කෝකීන් කණ්ඩායමකට තම අලූත් නිෂ්පාදන රස බැලීමට දුන් අවහල් ජාලයේ නියෝජිතයෝ ඔවුන්ගෙන් අදහස් විමසූහ.
2,426 Views
ජලය පෙට්‍රෝලියම් ඉන්ධන බවට පත්කළ හැකි යන්ත‍්‍රයක් නිපදවිමට ජර්මානු රසායන විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

සන්ෆයර් ජී.එම්.බී.එච් සමාගමේ සම නිර්මාතෘ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නිල්ස් අල්ඩාග් පවසා ඇත්තේ කාර්, දුරකථන ආදිය සඳහා ඉන්ධන නිෂ්පාදනය කරන ආකාරය මෙන්ම රසායන කර්මාන්තයම පෙරළිකාර වෙනසකට බඳුන් කරන හෙයින් මෙය ආශ්චර්යයක් බවයි.
3,535 Views
බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ.

මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ.
23,961 Views
බස්රථ තුලදී සිදුවන කාන්තා හිංසනයන් පිළිබඳව පසුගිය කාලය පුරාම නන්දෙසින් කතාබහට ලක්වුනා. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ ඉන්දියාවේ බස් රථයකදී තරුණියක්ව දූෂණය කිරීමේ සිදුවීමයි.එලෙසින්ම බස්රථයක තරුණියකට හිරිහැර කිරීමට උත්සාහ කල තරුණයෙක් පිළිබඳව පුවතක් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වනවා.ඔහු විසින් තවත් තරුණයන් කීපදෙනෙකු සමඟ බසයේ සිටි තරුණියක්ට මෙලෙස හිරිහැර කර ඇති අතර ඔහු නොසිතූ පරිදි...
4,457 Views
හවායිහී විනෝද සංචාරයකට එකතුවූ කැනඩා ජාතික යුවලකගේ කාන්තාවකට හදිසියේ දරු ප්‍රසුතියක් සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව ඩෝලර් මිලියනයක රෝහල් බිලක් ලැබිමේ පුවතක් වාර්තා වී තිබෙනවා.මේ මුදල ආසන්න වශයෙන් රුපියල කෝටි දහතුනකට වඩා වැඩි මුදලක්.ජෙනිෆර් හල්ක් පවසන ආකාරයට තමන්ගේ දරුවා නොමේරූ ළදරු ඒකකයට ඇතුලත් කල නිසාවෙන් මෙවැනි ඉහළ අගයක් සහිත බිලක් තමන්ට ලැබෙන්න ඇති බවයි.එමෙන්ම ඇයට තිබුණු...
5,086 Views
ස්විට්සර්ලන්තයේ ප‍්‍රචලිතව ඇති ගෘහාශ‍්‍රිත සුරතල් සතුන් ආහාරයට ගැනීමේ ම්ලේච්ඡු ක‍්‍රියාව නැවැත්වීමට පියවර ගන්නැයි ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.අත්සන් 16000කින් සමන්විත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සත්ව ආරක්‍ෂණ සංවිධානයක් වන SOS චැට්ස් කණ්ඩායම මගිනි.නත්තල් සමයේදී බහුල වශයෙන් බලූ මස් සොසේජස් සෑදීම සඳහා යොදැගැනෙන අතර පූසන් හාවුන්ට සමාන...
3,097 Views
පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප‍්‍රදේශයේ ‘Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘Charisma Spa’ රූපලාවන්‍යාගාරය වැටලූ පසුව එහි ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.  පසුව මෙම ස්ථානය පවත්වාගෙන ගිය එහි කළමණාකරුවා වූ ‘දිනේෂ් චන්ද්‍රකාන්ත්’ නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම ස්ථානය පවත්වාගෙන ගියද මෙම...
7,552 Views
ඩොලර් මිලියන ගණනක් හිමි කරගැනීම බොහෝ ඇමරිකානුවන්ගේ සිහිනයක් වුවත් හිටපු ඇමරිකානු පාපන්දු ක‍්‍රීඩකයකු වන ජේසන් බ‍්‍රවුන් ඒ සියල්ල අතහැර දමා ගොවියකු ලෙස ජීවත්වීම තෝරාගෙන ඇතැයි වාර්තා වේ.පාපන්දු ලීගයේ මැද පෙළ ක‍්‍රීඩකයකුවූ ජේසන් 2009දී ශාන්ත ලූයිස් රැම්ස් කණ්ඩායම සමග වසර 5ක කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කළ අතර ඒ සඳහා ඔහුට ලැබුණු මුදල ඩොලර් මිලියන 37.5කි.2012දී කණ්ඩායමෙන් මුදාහැරුණු...
3,335 Views
ලොව සෑම මාධ්‍යයක් පාහේම ෆිල් හියුස්ගේ මරණය පිළිබඳ වර්තා කිරීමට පෙළබුණි. කෙසේ නමුත් මෙම සිදුවිම වාර්තා කිරීමේදි අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට ඉන්දියවේ ජනප්‍රිය පුවත්පතක් වන "Times of India" පුවත්පතට සිදුව තිබේ.මෙම වැරැද්ද හුවා දක්වමින් බොහෝ  ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි එය විශේෂයෙන් වාර්තාකර තිබුණේ මෙය ඉන්දියාවම කම්පනයට පත්කරන දෙයක් හෙයිනි. ඒ එම පුවත්පතෙහි ෆිල් හියුස්ගේ මරණය සමබන්ධයෙන්...
8,593 Views
නාසා ආයතනය විසින් අවකාශය තුල මාංශ පේශිවල සහ අස්ථි වල හැසිරීම පිළිබද අවබෝධ කරගැනීම සදහා පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා. ඔවුන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයෙකු යොදාගෙනයි. මෙම පුද්ගලයා යොදා ගනිමින් නාසා ආයතනය සිදු කරන්නේ එම පර්යේෂනයේම කොටසක් වන " CFT 70 " අධ්‍යයනයයි.මේ සදහා එම පුද්ගලයාට නාසා ආයතනය විසින් විශාල මුදලක් ගෙවනු ලබනවා. මෙම පරීක්ෂණය සදහා මේ දක්වා පුද්ගලයින් 54 දෙනෙක් යොදා...
12,143 Views
විකිපීඩියා නිදහස් විශ්වකෝෂය මෙන්ම ගූගල් සෙවුම් යන්‍ත්‍රයද පෙන්වා දෙන පරිදි දැනට ලොව සිටිනා වයස්ගතම මනුෂ්‍යයා වන්නේ මිසාඕ ඔකාවා ය. ජපන් ජාතික කාන්තාවක් වන ඇය උපත ලබා ඇත්තේ 1898 මාර්තු 05දාය. දැනට වයස අවුරුදු 116කි.ඒ අනුව ගත්කල පරමායුෂ වන අවුරුදු 120 ජීවත්වන කෙනෙකු සාමාන්‍ය සමාජයෙන් සොයා ගැනීමට ඇත්තේම නැත. අද තත්වය එසේ වුවද නොදුරු අනාගතයේදී ඔබටද අවුරුදු 120ක් ජීවත්වීම අරුමයක් නොවනු ඇත.   රුසියානු...
4,277 Views
අයිස් පලම් නැත්තම් පොප්සිකල් කියන්නේ ලොකු පොඩි කවුරුත් කැමති දෙයක්. එත් ලෝකේ පලවෙනි පොප්සිකල් එක හැදුවේ කව්ද කියල දැනගන්න කැමතිද? ඒක කලේ අවුරුදු 11ක පොඩි ලමයෙක්. එයාගේ නම ෆ්‍රෑන්ක් එපර්ස්න්.ෆ්‍රෑන්ක් දවසක් අමතකවෙල සෝඩා වතුර කෝප්පයකට දිය කරන ලී හැන්දක් දාලා ගෙදර ඉස්තොප්පුවේ දාලා ගියා. එදා රෑ ගොඩක් සීතල වුනා. උදේ නැගිටල බැලුවම ෆ්‍රෑන්ක් ලෝකේ පලවෙනි පොප්සිකල් එක දැක්කා. එයා ඉස්සල්ලම...
2,970 Views
නවීන  තාක්ෂණයේ  දියුණුවත්  සමඟ  නිවෙස්වල  ආරක්ෂාව  සම්බන්ධ  කටයුතුද ශීඝ්‍ර  දියුණුවක්  ලබා  ඇත.  මෙලෙසින්  අඛණ්ඩව  සිදු  වන  දියුණුව  හේතුවෙන්  දියුණු  තාක්ෂණික  විධි  ක්‍රමයක්  වන 'Hyper  - Secure  Connected Smart Phone'   සංකල්පය  නුදුරේදීම   නිවෙස්වල  ආරක්ෂාව  සඳහා  යොදා ගැනීමට  මේ  වනවිටත්  සූදානමක්  පවතී.  මෙලෙසින්  අනාගතයේදී  නිවෙස්වල  ආරක්ෂාව...
3,606 Views
පසුගියදා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් බෙල්ල ප්‍රදේශයේ වැදීමෙන් මියගිය ෆිල් හියුස් වෙනුවෙන් මුළු ලෝකයම කම්පාවී තිබෙනවා.ඒ අතර ඔහුට අවසන් පන්දුව එවූ Sean Abbott (22)දැඩි ලෙස කැලඹිමට පත්වී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.ඒ අනුව ඔහුගේ තත්වය යහපත් කිරිමේ අරමුණෙන් ඔහුව මානසික වෛද්‍යයවරයෙකු වෙතද යොමුකර තිබෙනවා. ඔහු ෆිල් හියුස් මියගිය පුවත ලැබීමෙන් පසුව...
32,849 Views
තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති.ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු...
8,031 Views
[1]      «      63   |   64   |   65      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top