Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
28
රස්සාව නිදාගැනීම පඩිය ලක්ෂ 23යි

CFT 70 nasa project - රස්සාව නිදාගැනීම පඩිය ලක්ෂ 23යිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,144 Views

නාසා ආයතනය විසින් අවකාශය තුල මාංශ පේශිවල සහ අස්ථි වල හැසිරීම පිළිබද අවබෝධ කරගැනීම සදහා පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා. ඔවුන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයෙකු යොදාගෙනයි.

මෙම පුද්ගලයා යොදා ගනිමින් නාසා ආයතනය සිදු කරන්නේ එම පර්යේෂනයේම කොටසක් වන " CFT 70 " අධ්‍යයනයයි.

මේ සදහා එම පුද්ගලයාට නාසා ආයතනය විසින් විශාල මුදලක් ගෙවනු ලබනවා. මෙම පරීක්ෂණය සදහා මේ දක්වා පුද්ගලයින් 54 දෙනෙක් යොදා ගෙන ඇති අතර ඒ සදහා යොදාගන්නා අවසාන පුද්ගලයා මොහුය. මේ දක්වා සති 3ක කාලයක් වැතිරී සිටි ඔහුට තවත් සති 7ක කාලයක් මෙසේ සිටීමට සිදුවෙනවා.

ඔහුට කිරීමට තිබෙන්නේ ඇදක වැතිරී සිටීමට පමණයි. මාස තුනක් ඇදමත වැතිරී සිටීම වෙනුවෙන් ඔහුට නාසා ආයතන විසින් ඩොලර් 18,000 (රුපියල් 2,300,000 ) මුදලක් ගෙවයි.

 ඔහු පවසන පරිදි මුල් දින කිහිපයේදී මෙම කාර්යය යම් අපහසුවක් දැනුනද කල්යාමේදී මෙයට හුරු වීමට හැකි වුණු බවයි. තවද ඔහු රුපවාහිනිය බැලීම සහ පුවත්පත් කියවීම මගින් යම් යම් අපහසුතා මග හරවා ගැනීමට හැකිවී තිබෙනවා.


 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top