Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
20
'ලෝකේ ලොකුම වට්ටක්කා ගෙඩිය මෙන්න"

world biggest pumpkin 2015 shaa gossip - 'ලෝකේ ලොකුම වට්ටක්කා ගෙඩිය මෙන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

21,037 Views
කැලිෆෝනියාහි සැන්ෆරුන්සිස්කොහි පැවැති අපූරු තරගයක් පිලිබවද පුවතක් අන්තර් ජාල වෙබ් අඩවි වාර්තා කළා.
ඒ විශාලතම වට්ටක්කා ගෙඩිය තේරීමේ තරගයයි.


මෙයට ඉදිරිපත් කෙරුනු වට්ටක්කා ගෙඩි අතරින්න විශාලතම වට්ටක්කා ගෙඩියේ බර ලෙස සදහන්වූයේ රාත්තල්  1969 කි. එනම් කිලෝ ග්‍රෑම් 893.12 පමණ වේ. මෙහි හිමිකරුවා ලෙස සදහන් ස්ටීව් ඩෙලිටාස් හට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 12000 ක මුදලක්ද හිමිව ඇත.

මෙහිදී දෙවන ස්ථානයට පත්වූ වට්ටක්කා ගෙඩියේ බර රාත්තල් 1806 ක් වූ අතර එහි හිමිකරුවාට ඇමෙරිකානු ඩොලර් 500 ක ත්‍යාගයක්ද හිමිවිය.
මේ වනවිට ලොව විශාලතම වට්ටක්කා ගෙඩියේ වාර්තාව හිමිව ඇත්තේ ස්විස් ජාතික ගොවියකුට වන අතර එහි බර රත්තල් 2323 ලෙස සදහන් වේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top