Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
"ඇත්තම සල්ලි ගඟක්"

Austria boy finds euro banknotes in Danube in Vienna - "ඇත්තම සල්ලි ගඟක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

34,673 Views
වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න සෙවීමට ඕස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව විදෙස් වාර්තා  පවසයි..
එකක් පසු පස එකක් මේ මුදල් නෝට්ටු ගංඟා ජලය මත පාවී ආවේය.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාවෙමින් තිබියදි සොයාගත් නෝට්ටුවල වටිනාකම යුරෝ 100,000 රුපියල් 15,200,000.00) බවයි.
එරට පොලිසිය පැවසුවේ නෝට්ටු සොයා ගත් ප්‍රදේශයෙන් අපරාධයක් වාර්තා වී නොමැති බවයි. මෙම මුදල්වල මූලාරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නොමැති බව ද පොලිසිය කියයි.

ඕස්ට්‍රියා වාර්තා පෙන්වා දෙන්නේ යුරෝ 500 සහ 100 නෝට්ටු ව්‍යාජ ඒවායැයි  බලධාරින් මුලින් විශ්වාස කලත් දැන් ඒවා නියම මුදල් නෝට්ටු බව තහවුරු කරගෙන ඇත.

පිරිමි ළමයෙක් ගඟ දෙස බලාගෙන සිටිමින් සිය දිවි හානිකර ගැනිමට තැත් කරන්නේ යැයි සැක සිතී ,ඒ බව  වාර්තා කර තිබුනේ මෙම ගංගාව පසුකර යන පිරිස් විසිනි.

නමුත් පසුව පෙනීගොස් ඇත්තේ මෙම ළමයා ගංඟාවේ පාවි යන මුදල් නෝට්ටු එකතුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි.
ඔස්ට්‍රියාවේ යම් කෙනෙක් මුදල් අහම්බෙන් සොයාගෙන පොලීසියට භාර දුනහොත් ඔහුට එම මුදල් වලින් සියයට 5 – 10 ක අයිතියක් නීත්‍යානුකූලව හිමිවෙයි.

නමුත් මෙම මුදල් වල අයිතිකරු වසරක කාලයකදී හමුනොවුනහොත් මුදල සියල්ල මෙම ළමයාට  භාරදීමට නියමිත බව ඔස්ට්‍රියාව ප්‍රකාශ කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top