Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
06
රෑ 8 න් පස්සේ සංජානාට පිස්සු හැදෙන හේතුව මෙන්න.

රෑ 8 න් පස්සේ සංජානාට පිස්සු හැදෙන හේතුව මෙන්න. - රෑ 8 න් පස්සේ සංජානාට පිස්සු හැදෙන හේතුව මෙන්න.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,981 Views
අද අපි ටීනාත් එක්ක තමයි කතා කරන්නේ ඇත්තටම ටීනා කිව්වට ටීනාම නෙවෙයි.

කවුද මේ ?



අද අපි ටීනාත් එක්ක තමයි කතා කරන්නේ ඇත්තටම ටීනා කිව්වට ටීනාම නෙවෙයි.

කවුද මේ ?

මම සංජානා ඔනාලි ගමආරච්චි. ඇත්තටම ටීනා කියලා හැමෝම මට කතා කරන්න අරගෙන තියෙන්නේ හිරු Tv නාලිකාවේ විකාශනය වෙන "දිවිතුරා"ටෙලි නාට්‍ය නිසා තමයි.

ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕන ඒ ගැනත්. මට මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න හේතුවත් ඒකමයි.

shooting වලදී වෙච්ච අමුතු scene මොනවහරි තියෙනවාද?

අමුතු scene නම් ගොඩක් තියෙනවා. සමහරු මට මෙහෙම කියානවා, "ඔයාටනම් ගැලපෙනම චරිතය ලැබිලා තියෙන්නේ" කියලා. ඇත්තටම කියන්න ඕනේ ටීනා කියන චරිතය ගොඩක් දෙනෙක් අතරට ගිහින් තියෙනවා. ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරේ කරන්න ලොකු හේතුවක් තමයි දිවිතුරා ටෙලිනාට්‍යයේ "ටීනා" කියන චරිතය. ඇත්තටම මට මේ චරිතය ගොඩාක් සමීපයි.

පොඩි කාලේ වෙච්ච අමතක කරන්න බැරි සිදුවීම් මොනවාද?

ඇත්තටම මම පොඩි කාලේ ඉදන් නිකන් ඉන්න බැරි කමට එක එක Experiment ( අත්හදාබැලීම්) කරනවා. ඔහොම ඉද්දි දවසක් මට මතකයි මම පොත්වලට කවර දාද්දි අතට Stepler කට්ටක් ගහගත්තා. ඒ වගේ අත්දැකීම් තමයි මට තියෙන්නේ.

ඇයි මේ කට්ටියත් එක්ක නිකන් හිනාවෙනවා කියලා කියන්නේ?

"ඇත්තටම උදේ පටන් ගත්තම රෑ වෙනකන්ම shooting තියෙනවා. එතකොට මහන්සියිනේ, ඉතින් මට රෑ 8න් පස්සේ පිස්සු වගේ."

ඔන්න ඔහොමයි, සංජානා අපිට කිව්වේ. කියපු හැමදේම බලන්න යන්න අපේ Youtube Channel එකට.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top