Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
ඩෙනිමයි කමිසයයි ගලවා ගසක එල්ලා නිරුවතින් මහ රෑ ගෙට පැන්න තරුණයා මාට්ටු

ඩෙනිමයි කමිසයයි ගලවා ගසක එල්ලා නිරුවතින් මහ රෑ ගෙට පැන්න තරුණයා මාට්ටු - ඩෙනිමයි කමිසයයි ගලවා ගසක එල්ලා නිරුවතින් මහ රෑ ගෙට පැන්න තරුණයා මාට්ටුShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,631 Views
තමා හැඳ සිටි ඩෙනිම් කලිසම සහ කමිසය අසල ගසක එල්ලා ,නිවසකට නිරුවතින් ඇතුලු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කල පුද්ගලයෙකු පිළිබඳව වේයන්ගොඩින් වාර්තා වෙනවා.මෙම පුද්ගලයා විසින් මෙලෙස අතවර කිරීමට උත්සාහ කොට ඇත්තේ 51 හැවිරිදි එක් දරු මවකටයි.නිවසේ කිසිවෙකුත් නැතැයි සිතා මොහු වහලයේ උලු ඉවත් කොට කාමරයට බැස තිබෙනවා.ඉන් පසු නිදා සිටි කාන්තාවගේ පාදය ස්පර්ශ කොට ඇති අතර ඒ සමඟම බියට පත් වූ ඇය කෑ ගසා තිබෙනවා.

එම ශබ්දය ඇසී වෙනත් කාමරයක නිදා සිටි පුතා අවදි වී එහි පැමිණ තිබෙන අතර ඒ සමඟම මෙම සැකකරු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වේයන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක එච්.ආර්.ඇන්. පද්මසිරි මහතා සහ තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඉන් ටික වෙලාවකට පසුව එහි පැමිණ ඇති අතර , ඔවුන් කල සොයා බැලීමේදී මෙම සැකකරු හැඳ සිටි ඩෙනිම සහ කමිසය ගසක එල්ලා තිබියදී සොයා ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top