Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
27
"හා දූපත"

RABBIT IRELAND shaa gossip - "හා දූපත"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

23,283 Views
ජපානය වෙත සංචාරකයන් බහුල වශයෙන් ඇදබැඳ ගන්නා ස්ථානයක් ලෙස එරට හාවුන්ගේ දූපත සැලකෙනවා.....
මෙම දූපතේ ජීවත් වන දැවැන්ත හාවුන් ගහණය එහි යන සංචාරකයන් පසුපස හඹා යන්නේ තමන්ට කෑමට යමක් ඉල්ලමිනුයි.

මේ නිසාම එහි යන සංචාරකයන් මේ සංචාරක දූපතේ බිම පෙරළී හාවුන්ට කෑම දෙන්නට පෙළඹෙන්නේ, මේ අහිංසක සතුන් සමග අපූරු බැඳීමක් ඇතිකර ගනිමිනුයි.

හිරෝෂීමා දිස්ත්‍රික්කයට ආසන්න, සාගරයෙන් වට වූ මේ හා දිවයින නිල වශයෙන් හැඳින්වෙන්නෙ ඔකුනෝෂිමා යනුවෙනුයි.

කෙසේ වෙතත්, මේ දිවයින හාවුන්ගේ රජ දහනක් වූයේ කෙසේද යන්න මෙතෙක් පැහැදිලි නැතත්, 1930 සිට 1940 දක්වා කාලය තුළ විවිධ විෂ ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට යොදාගත් භූමියක් ලෙස මෙය සැලකෙනවා. එවකට එම පරීක්ෂණ සඳහා හාවුන් යොදා ගැනීමෙන් මෙම හා ගහණය ඇති වන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top