Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
28
මහ රෑ අනියම් පෙම්වතියව සොයාගිය සැමියාව දුරකථන ඇමතුමෙන් හසු වූ හැටි

මහ රෑ අනියම් පෙම්වතියව සොයාගිය සැමියාව දුරකථන ඇමතුමෙන් හසු වූ හැටි - මහ රෑ අනියම් පෙම්වතියව සොයාගිය සැමියාව දුරකථන ඇමතුමෙන් හසු වූ හැටිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,849 Views
ඔහු රජයේ සේවකයෙකි.දිවා රාත්‍රී සේවා මුරයන්ට වැඩ කරන අතර සිය ත්‍රී රෝද රථයෙන්ම වැඩට යාමට පුරුදුව සිටී.



එදිනද ඔහු රාත්‍රී වැඩ මුරය වෙනුවෙන් නිවසින් පිට වී ඇත්තේ බිරිඳ සාදා දුන් බත්මුලද රැගෙන ත්‍රී රෝද රථයෙනි.

එහෙත් ඔහු එදින සැබවින්ම ගොස් ඇත්තේ වැඩට නොව සිය අනියම් බිරිඳගේ නිවසටයි.එදින රාත්‍රී ඔහු එහි ගතකොට ඇති අතර ඇයද එක්දරු විවාහක මවකි.ඇගේ ස්වාමි පුරුෂයා විදෙස්ගතව රැකියාවක් කරන අයෙකි.

අනිත් පසුවදා කිසි වෙනසක් නැතුව නිවසට ගිය ඔහු වෙලට ගොස් ඇති අතර ,ඔහු නොමැති අවස්ථාවේදි දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එයට ප්‍රතිචාර දක්වා තිබුනේ බිරිඳ විසිනි.

එම ඇමතුම ලබා ගෙන ඇත්තේ ඔහුගේ අනියම් පෙම්වතියගේ දරුවා වන අතර ත්‍රීරෝද රථයේ ඇතැම් ලියකියවිලි ඔහු එම නිවසේ දමාවිත් තිබිණි.ඒවා දුටු එම කුඩා දරුවා එම ලියකියවිලිවලම ඇති අංකයට කතා කොට විමසා ඇත්තේ "ඇන්ටි..අංකල් කෝ " යනුවෙනුයි.

එම කුඩා දරුවාගෙන් සියල්ල අසා දැනගත් බිරිඳ එම නිවසට යන පාරද අසාගෙන තනියම ත්‍රී රෝද රිය රැගෙන එහි ගොස් තිබේ.

"අංකල් ඊයේ රෑ හිටියේ අපේ ගෙදර" යනුවෙන් එම පොඩි දරුවා පැවසීමත් සමඟම ඇගේ දෙලොව රත්වී ඇති අතර වැඩ පොළෙන්ද විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ පෙර දින ඔහුට රාජකාරියක් නොමැති නිවාඩු දිනයක් ලෙසයි .

ඒ අනුව සිය සැමියාගේ අනියම් පෙම ඇය විසින් අතටම හසු කරගෙන ඇති අතර ඇගේ බඩු මූට්ටුද රැගෙන ඇය එම නිවසින් පිටව ඇත්තේ යළිත් එහි පස් නොපාගන බවට දිවුරමිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top