Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඇමරිකාවේ අතිශය ජනප්‍රිය American Music Awards -2021 පසුගියදා පැවතියා.
12,720 Views
පසුගිය කාලයේදී " මැණිකේ මගේ හිතේ " ගීතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි හට ඉන්දීය ජනතාව බොහෝ දේ ආදරය කරන්නට පටන් ගත්තා.එවැනිම වූ ප්‍රේක්ෂක ආදරයක් ලබන්නට තවත් ශ්‍රී ලාංකීය තරුණියක සමත් වී තිබෙනවා.
8,300 Views
ස්වාමි පුරුෂයෙකුට මෙලොව ඇති වටිනාම වස්තුව වන්නේ සිය ආදරණීය බිරිඳ සහ දරුවන්.නොසිතූ මොහොතක ඔවුන් මෙලොව හැර යා නම් එය ඕනෑම පිරිමියෙකුට දරාගත නොහැකි දුකකි.
13,412 Views
ජනප්‍රිය රංගන ශිල්පිණී ශලනි තාරකා පසුගියදා සිය 31 වෙනි උපන් දිනය සැමරුවා
4,427 Views
මෙවර ලෝක කුසලානයේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයන් පදනම් කරගනිමින් ICC ය විසින් විශිෂ්ඨයින් 11 දෙනෙකුගෙන් සමන්විතව ලොව හොඳම 20-20 කණ්ඩායමක් නම් කොට තිබුනා.


9,898 Views
පසුගියදා පැවති ඉන්දියා -ඇෆ්ගනිස්ථාන් තරඟය අතරතුර තරඟ පාවා දීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා චෝදනා කරනවා.
3,341 Views
Halloween කියන්නේ මොකද්ද?
3,254 Views
ඔහු රජයේ සේවකයෙකි.දිවා රාත්‍රී සේවා මුරයන්ට වැඩ කරන අතර සිය ත්‍රී රෝද රථයෙන්ම වැඩට යාමට පුරුදුව සිටී.


13,677 Views
ස්වයං රැකියාවක නිරත වන ඔහු වයස අවුරුදු 28 ක තරුණයෙකි .කලක් සිටම ඔහු එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගෙන තිබුණා. ඔවුන් දෙදෙනා ගේ සම්බන්ධතාවයට අදාළ තරුණියගේ ගෙදරින් කැමැත්ත ලබා දී තිබූ අතර එම නිසා නිවාඩු දින වල ඇයව දැක බලා ගැනීම සඳහා මෙම තරුණයා එම තරුණියගේ නිවසට යාමටද පුරුදුව සිටියා.


6,048 Views
රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින්  තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා. ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.


7,592 Views
විවාහ වී මධු සමය ගත කිරීමට හෝටලයට පැමිණි තරුණ යුවළක් නිසා එම හෝටලයේ දෙදෙනෙකුට රැකියාව අහිමි වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙනවා.
9,006 Views
ඔහු අවිවාහක පුද්ගලයෙකි.වයස අවුරුදු 45 ක් පමණ වූ හෙතෙම ප්‍රදේශයේ ප්‍රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසටයි.නිතරම සරම හැඳ ගමන් බිමන් යන්නා මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබෙන බව බොහෝ දෙනාට රහසක් වුනේ නැහැ


9,685 Views
සිය අනියම් පෙම්වතියගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට කඩයට පැමිණි තරුණයෙකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් වාර්තා වෙනවා.
5,551 Views
තමා සමඟ එකට රාජකාරිය කල සිය මිතුරිය ,තමාගේ ස්වාමි පුරුෂයා සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව දැනගෙන උපක්‍රමශීලීව එය හසු කරගත් කාන්තාවක් පිළිබඳව අසන්නට ලැබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් නව මෝටර් රථයක් මිලට ගෙන ඇති අතර සිය බිරිඳව කාර්යාලයට ඇරලවීම සහ ඔහුගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නගරයට යාම එහි අරමුණ වී තිබෙනවා.මිතුරියද සිය නිවස ආසන්නයේම සිටින නිසා ඇය උදේට වැඩට යන අතරතුර ඇයවද වාහනයේ නංවාගෙන යාමට පුරුදු වී ඇති බවයි වාර්තා වන්නේ.ඇයද විවාහක කාන්තාවක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාවක නිරත වනවා.
11,535 Views
අද අපි ටීනාත් එක්ක තමයි කතා කරන්නේ ඇත්තටම ටීනා කිව්වට ටීනාම නෙවෙයි.

කවුද මේ ?


15,926 Views
1   |   2   |   3      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top