Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


අද අපි ටීනාත් එක්ක තමයි කතා කරන්නේ ඇත්තටම ටීනා කිව්වට ටීනාම නෙවෙයි.

කවුද මේ ?


15,923 Views
තමා හැඳ සිටි ඩෙනිම් කලිසම සහ කමිසය අසල ගසක එල්ලා ,නිවසකට නිරුවතින් ඇතුලු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කල පුද්ගලයෙකු පිළිබඳව වේයන්ගොඩින් වාර්තා වෙනවා.මෙම පුද්ගලයා විසින් මෙලෙස අතවර කිරීමට උත්සාහ කොට ඇත්තේ 51 හැවිරිදි එක් දරු මවකටයි.නිවසේ කිසිවෙකුත් නැතැයි සිතා මොහු වහලයේ උලු ඉවත් කොට කාමරයට බැස තිබෙනවා.ඉන් පසු නිදා සිටි කාන්තාවගේ පාදය ස්පර්ශ කොට ඇති අතර ඒ සමඟම බියට පත් වූ ඇය කෑ ගසා තිබෙනවා.
4,145 Views
බාල වයස්කාර සිසුවියකට අසභ්‍ය දර්ශනය යැවූ සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින්.

තමාගේ දුරකථනයට ලැබුණු මෙම දර්ශන පිළිබඳව දහසය හැවිරිදි සිසුවිය විසින් සිය මව සමඟ පැමිණ පැමිණිලි කොට තිබෙනවා.


4,178 Views
තෙවැනි වසරේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් විවාහක කාන්තවක් බිය වද්දවා සිදු කල තර්ජනයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම සිසුවා ෆේස්බුක් ඔස්සේ හමුවූ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩ නඟාගෙන තිබෙන අතර ඔවුන් කිහිප වරක්ම ලැගුම්හල් වලදී හමු වී තිබෙනවා.


9,431 Views
සිය සැමියා නිරෝධායනය වී නිවසට පැමිණි නිසා තමාටද නිරෝධායනය වීමට සිදුවන බව පවසා කාර්යාලයෙන් නිවාඩු ලබාගත් නිලධාරිණියක් ,සීනි මිලට ගැනීමට පෝලිමේ සිට ආයතන ප්‍රධානියාට හසුවූ පුවතක් වාර්තා වෙනවා.

මෙම නිලධාරිණිය රජයේ කාර්යලයක සේවය කරන අතර වෙනත් දිස්ත්‍රික්කයක සේවයේ නිරතව සිටි සිය සැමියා නිවසට පැමිනි පසුව ,ආයතනට ප්‍රධානියාට ඇය දන්වා ඇත්තේ , සැමියා කොවිඩ් රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බැවින් තමාටද ඔහු සමඟ නිරෝධායනය වීමට සිදුවන බවයි.
1,090 Views
ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙතෙක් "Batsman"යන නාමයෙන් හැඳින් වූ පිතිකරුවාව,මින් ඉදිරියට "Batter"යන නාමයෙන් හැඳින්වීමට තීරණය කර තිබෙනවා.


1,427 Views
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ චන්ද්‍රසේකර් විසින් ඔහුගේම දෙමව්පියන් ඇතුලුව 11 දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.චිත්‍රපට නිෂ්පාදකයෙකුද වන ඔහුගේ පියා වන එස්.ඒ.චන්ද්‍රසේකර් ඇතුලු පිරිසක් විසින් තම නම යොදාගෙන රැස්වීම් සංවිධානය කිරීමට එරෙහිව ඔහු මෙලෙස අධිකරණයේ පිහිට පතා ඇත්තේ.
1,191 Views
ජීවත්වන්නන් කවදා හෝ යා යුතු තැනක් තිබේ.ඒ මරණය සොයාගෙනය.මරණය සොයාගිය වුන් ලස්සනට ඇඳ පළඳවා සකසා දෙන්නේ " මිනී එම්බාම් කරුවන් ය".ඇතමුන් පිළිකුලක් ලෙස සැලකුවද ඔවුන් කරනා මෙහෙවර අගය කල යුතුමය.වයස අවුරුදු 17 ක තරුණයෙකු එම්බාම්කරුවෙකු ලෙස ලබා ගත් අත්දැකීම් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගත්තා.
12,146 Views
සතියක පමණ කාලයක සිට කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගින්නෙන් සික්වෝවියා උද්‍යානයේ ඇති ලොව විශාලතම ගස ලෙස සැලකෙන ගස සහ එහි පරිවාර වෘක්ෂයන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ආවරණයක් යොදා තිබෙනවා.


1,222 Views
පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වන්නේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ ටික දවසක්.සාමාන්‍යයෙන් මෙවරත් ලොව පුරා ක්‍රිකට් රසිකයින් බලා සිටින්නේ උණසුම් තරඟාවලියක අත්දැකීම් විඳගන්නයි.


5,260 Views
ඉන්දියානු කාන්තාවන්ගේ රුව රකින රහස් ගැන කතා කරද්දී  කුංකම රේණු ගැන කතා නොකරම බැහැ. කුංකම රේණු නිසා ඔවුන්ගේ සිරුරට  දීප්තිමත් පැහැයක් ලැබෙන්න ලොකු හේතුවක්.   මේ සත්කාර අදටත් ගැලපෙන සත්කාර වීම නොරහසක්. සමේ ඇති වෙන කලු ලප සහ අඳුරු තැන් පැහැපත් කරනවා වගේම සමේ තෙතමනයත් ආරක්ෂා වෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කුංකුම යොදා ගත්තේ මේ විදිහටයි.
7,074 Views
මේ දවස් වල ඉන්දීය සිනමාවේ දිගින් දිගටම දකින්නට ලැබෙන ජනප්‍රිය නිළියෝ දෙන්නෙක් තමයි රශ්මිකා මන්දනා සහ සමන්ත අක්කිනේනි කියන්නේ. ගොඩාක් දෙනෙක්ගේ මතයක් තමයි මේ දෙන්නටම එකම හැඩහුරුකම් තියෙනවා කියන එක. අක්කයි නංගියි වගේ කියලත් ගොඩක් අය කියන්නේ අන්න ඒ නිසාමයි. ඒ කොහොම වුනත් මේ විදිහට ඉන්දීය සිනමාවේ නිලියන් වෙන මෙයාලා මේ වෙද්දී ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් රසිකයන් වසඟයට ගෙන හමාරයි.
අද අපි කියන්න හදන්නේ මෙයාලා කොහොමද ඉන්දීය සිනමාවට ආවේ කියලා. අපි බලමු දෙන්නගෙන් ඔයා ආසම කාටද කියලා?
8,161 Views
කාලෙන් කාලෙට හැමදේම වෙනස්  වෙනවා. ඒ අතරින්  තාක්ෂණය විශේෂයි. සාර්ථකත්වය කරා යන ඔයා  තාක්ෂණයත් එක්කමයි දවසින් දවස් ඉදිරියට යන්න ඕන. ඒ නිසා රටේ, ලෝකේ වෙන හැමදේම ගැනත් දවසින් දවස අලුත් වෙන තාක්ෂනය ගැනත් ඔයා update වෙන්න ඕන. 
 
4,964 Views
වායු දූෂණය වැඩිම රටක් විදියට හඳුන්වපු ඉන්දියාවට දශක ගණනාවකට පස්සේ හොඳ වාතාශ්‍රයක් සහිත වටපිටාවක් ලැබිලා
11,653 Views
Irrfan Khan සහ Kareena Kapoor රංගනයේ යෙදෙන Angrezi Medium අද දිනයේ තිරගත වුනා.
8,455 Views
[1]      «      1   |   2   |   3      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top