Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
03
comfort zone එකෙන් එලියට එන්නේ මෙන්න මෙහෙමයි.

comfort zone එකෙන් එලියට එන්නේ මෙන්න මෙහෙමයි. - comfort zone එකෙන් එලියට එන්නේ මෙන්න මෙහෙමයි.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,689 Views
කාලෙන් කාලෙට හැමදේම වෙනස්  වෙනවා. ඒ අතරින්  තාක්ෂණය විශේෂයි. සාර්ථකත්වය කරා යන ඔයා  තාක්ෂණයත් එක්කමයි දවසින් දවස් ඉදිරියට යන්න ඕන. ඒ නිසා රටේ, ලෝකේ වෙන හැමදේම ගැනත් දවසින් දවස අලුත් වෙන තාක්ෂනය ගැනත් ඔයා update වෙන්න ඕන. 
 

01). දවසින් දවස update වෙන්න.



කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනවා. ඒ අතරින් තාක්ෂණය විශේෂයි. සාර්ථකත්වය කරා යන ඔයා තාක්ෂණයත් එක්කමයි දවසින් දවස් ඉදිරියට යන්න ඕන. ඒ නිසා රටේ, ලෝකේ වෙන හැමදේම ගැනත් දවසින් දවස අලුත් වෙන තාක්ෂනය ගැනත් ඔයා update වෙන්න ඕන.


02). සෞඛ්‍ය පුරුදු අලුත්  කරගන්න.



ඔයා ඔයාගේ සෞඛ්‍ය ගැන වෙනදාටත් වඩා හිතන්න. වෙනදට උදේ 9 ට නම් නැගිටින්නේ දැන් ඔයා උදේ 6ටවත් නැගිටලා. ව්‍යායාමයක නිරත වෙනවනම් ඔයාගේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්යත් යහපත් වේවි. 

03). අත්නොහැරීමට මනස හදාගන්න.



මේකට අත්නොහැරීමේ මානසිකත්වය කියලත් කියනවා. අපි පුරුදු වෙලා ඉන්නවා. දෙයක් පටන් අරගෙන බාධා එද්දී, කම්මැලිකමක් එද්දී මගදී අතහැරලා දාන්න. ඒක ව්‍යාපාරය වෙන්නත් පුළුවන්, පොතක් කියනවනවා වෙන්න පුළුවන්, මේ කියන ඕනෑම කරුණක් වෙන්න පුළුවන්.එතැනදී ඉවසීමෙන් පටන් ගත්තු වැඩේ අත්හරින්නේ  නැතුව  ඉවර කරලම  දාන්න පුළුවන් නම් එකටයි අත්නොහැරීමේ මානසිකත්වය කියන්නේ.

04). වැරදි අඩුපාඩු analyst කරන්න. 



අපි හැමෝගෙම අතින් වැරදි අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. ඒ හැමදේම දවසින් දවස නිවැරදි කරගෙන 8ඉස්සරහට යන එකී වෙන්න ඕන. හබි ඊටත් කලින් අපි අපේ වැරදි අඩුපාඩු හඳුනාගන්න ඕන නේ.analyst කියල කියන්නේ විශ්ලේෂනය  කරනවා කියන එක. දවසින් දවස ඔයාගේ අඩුපාඩු analyst කරලා ඒවා දවසින් දවස අඩු කරගන්න. 

05). අභියෝගවලට නොබියව මුහුණ දෙන්න. 



අපිට දවසින් දවස අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒවාට බය නැතුව මුහුණ දුන්නොත් ඔයාගේ අනාගතේ ගැන ඔයාට බයක් දැනෙන එකක් නැහැ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ අරමුණු, ඉලක්ක වලට ලේසියෙන්ම මුහුණ දෙන්න.

මේ හැමදේමත් කරාට පස්සේ ඔයා comfort zone එකෙන් එළියේ ඉන්නේ. එතකොට ඔයා නොදැනුවත්වම ඔයා පතන සාර්ථකත්වයට නිකන්ම ගිහින්. Try කරලම බලන්නකෝ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top