Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
30
"අයියෝ මල්ලි ඕවා මොනාද අද කාලේ ..! " අනියම් පෙම නැවතූ නිසා විවාහක කාන්තාවගෙන් පළිගත් සිසුවා

"අයියෝ මල්ලි ඕවා මොනාද අද කාලේ ..! " අනියම් පෙම නැවතූ නිසා විවාහක කාන්තාවගෙන් පළිගත් සිසුවා - "අයියෝ මල්ලි ඕවා මොනාද අද කාලේ ..! " අනියම් පෙම නැවතූ නිසා විවාහක කාන්තාවගෙන් පළිගත් සිසුවාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,558 Views
තෙවැනි වසරේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් විවාහක කාන්තවක් බිය වද්දවා සිදු කල තර්ජනයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම සිසුවා ෆේස්බුක් ඔස්සේ හමුවූ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩ නඟාගෙන තිබෙන අතර ඔවුන් කිහිප වරක්ම ලැගුම්හල් වලදී හමු වී තිබෙනවා.



තෙවැනි වසරේ ඉගෙනුම ලබන විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් විවාහක කාන්තවක් බිය වද්දවා සිදු කල තර්ජනයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙම සිසුවා ෆේස්බුක් ඔස්සේ හමුවූ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩ නඟාගෙන තිබෙන අතර ඔවුන් කිහිප වරක්ම ලැගුම්හල් වලදී හමු වී තිබෙනවා.

එහිදී ඔවුන්ගේ හැසිරීම් එම සිසුවා විසින් වීඩියෝ කොට ඇති අතර ඒ සඳහා එම කාන්තාවද විරුද්ධත්වයක් පලකොට නැහැ.

මීට අමතරව ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනා විසින් නිරුවතින් වීඩීයො ඇමතුම් වලට පවා සම්බන්ධ වී ඇති අතර එම සිසුවා විසින් ඒ සියල්ලම ජංගම දුරකථනයේ තබා ගෙන තිබෙනවා.

පසුව එම සිසුවා විභාග කටයුතු ආදිය නිසා තරමක් කාර්ය බහුල වී ඇති අතර අදාළ කාලයේදී එම තරුණිය තවත් අයෙකු සමඟ සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබෙනවා.විභාග කටයුතු නිම වූ පසුව මෙම සිසුවා ඇයට ඇමතුම් ලබා දී අතර ඇය එවර ඔහුව මඟ හැර තිබෙනවා.කෙසේ වෙතත්, වෙනත් අංකයකින් ඇමතුමක් ලබා ගත් පසුව ඇය ඉල්ලා ඇත්තේ ,තමාට වෙනත් කෙනෙකු සිටින නිසා ඇ‍යව අමතක කරන ලෙසටයි.

ඔවුන් දෙදෙනා අතර වූ දේවල් පිළිබඳවද එහිදී එම සිසුවා ඇයට සිහි කොට තිබෙනවා.

එවිට ඇය පවසා ඇත්තේ, " අයියෝ ඕවා අද කාලේ සිම්පල් දේවල්නේ.." යනුවෙනුයි.
තමාට ඇයව අහිමි වූ බව වැටහුනු පසුව සිත් තැවුලට පත් එම සිසුවා විසින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය පැවති කාලයේදී ,ෆේස්බුක් හරහා සිදු කල චැට් පණිවුඩ වල ස්ක්‍රීන් ෂොට්ස් සහ ඇය සමඟ ලිංගිකව හැසිරුනු ඇතැම් වීඩියෝ ඇගේ විදෙස්ගත සැමියාට සහ ඇගේ නැගණියට ෆේස්බුක් හරහා යවා තිබෙනවා.

බිරිඳ තමාට වංචාවක් කල බව හෙළි වූ පසුව ස්වාමි පුරුෂයා සහ ඇය අතර ආරවුල්ද හටගෙන ඇති අතර ඇගේ නැගණිය සහ ඇය තීරණයකට එළඹ ඇත්තේ මේ සම්බන්ධයෙන් වහාම පොලිසියට පැමිණිලි කිරීමටයි.

ඒ අනුව පොලිසියට සිදු කල පැමිණිල්ලට අනුව සැකකාර සිසුවා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු පාවිච්චි කරමින් සිටි දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ විවාහක කාන්තාවගේ තවත් නිරුවත් ජායාරූප රාශියක්ද හමු වී තිබෙනවා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top