Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
17
ලොව හොඳම 20-20 කණ්ඩායමෙන් චරිත් අසලංක හැලෙයි ? ඉන්දියාවේ තේරීම මෙන්න

ලොව හොඳම 20-20 කණ්ඩායමෙන් චරිත් අසලංක හැලෙයි ? ඉන්දියාවේ තේරීම මෙන්න - ලොව හොඳම 20-20 කණ්ඩායමෙන් චරිත් අසලංක හැලෙයි ? ඉන්දියාවේ තේරීම මෙන්නShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,391 Views
මෙවර ලෝක කුසලානයේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයන් පදනම් කරගනිමින් ICC ය විසින් විශිෂ්ඨයින් 11 දෙනෙකුගෙන් සමන්විතව ලොව හොඳම 20-20 කණ්ඩායමක් නම් කොට තිබුනා.



මෙවර ලෝක කුසලානයේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවයන් පදනම් කරගනිමින් ICC ය විසින් විශිෂ්ඨයින් 11 දෙනෙකුගෙන් සමන්විතව ලොව හොඳම 20-20 කණ්ඩායමක් නම් කොට තිබුනා.

එයට ශ්‍රී ලංකාවෙන්ද චරිත් අසලංක සහ වනිඳු හසරංග ඇතුලත්ව තිබූ අතර එකදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ ඇතුලත්ව තිබුනේ නැහැ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන හර්බජාන් සිං විසින්ද ඒ ආකාරයෙන්ම ලොව හොඳම 20-20 ක්‍රිකට් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එහෙත් එයින් චරිත් අසලංක සහ බාබර් අසාම් ඉවත්කොට ඇති අතර ඒ වෙනුවට ඉන්දීය ක්‍රීඩකයින් දෙදනෙකු නම් කොට තිබෙනවා.

ඒ ජස්පිට් බුම්රාහ් සහ රවීන්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයින්.

හර්බජාන් සිං විසින් නම් කොට ඇති කණ්ඩායමේ නායකත්වය සඳහා කේන් විලියම්සන් නම් කොට ඇති අතර සෙසු ක්‍රීඩකයින් පහතින් දැක්වෙනවා.



David waner
Mohammad Rizwan
Kane Williamson (C)
Jos Buttler
Aiden Markram
Wanindu Hasaranga
Asif Ali
Ravindra Jadeja
Shaheen Afridi
Jasprit Bumrah
Trent Boult
Rashid khan (12th player)


කෙසේ වෙතත් මෙම නම් කිරීම එතරම් දුරකට පිළිගත නොහැකි බවයි බොහෝ විචාරකයින් කියා සිටින්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top