Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
05
ඇෆ්ගන් නායකයාට දුන් උපදෙස පටිගත වීමෙන් කෝලි තරඟ පාවා දුන් හැටි හෙළිවෙයි ?

ඇෆ්ගන් නායකයාට දුන් උපදෙස පටිගත වීමෙන් කෝලි තරඟ පාවා දුන් හැටි හෙළිවෙයි ? - ඇෆ්ගන් නායකයාට දුන් උපදෙස පටිගත වීමෙන් කෝලි තරඟ පාවා දුන් හැටි හෙළිවෙයි ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,773 Views
පසුගියදා පැවති ඉන්දියා -ඇෆ්ගනිස්ථාන් තරඟය අතරතුර තරඟ පාවා දීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා චෝදනා කරනවා.

පසුගියදා පැවති ඉන්දියා -ඇෆ්ගනිස්ථාන් තරඟය අතරතුර තරඟ පාවා දීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා චෝදනා කරනවා.තරඟයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගන් නායකයා සමත් වූ අතර ඔහු ඉන්දීය නායක විරාත් කෝලිව පසුකොට නිවේදකයා අසලට යන අවස්ථාවේදී කෝලි විසින් ඔහුට ලබා දුන් උපදෙසක් පටිගත වී තිබෙනවා.
 
එහිදී විරාත් කෝලි පවසන්නේ මුලින්ම පන්දු යවන ලෙසයි.ඇෆ්ගන් නායකයාද එම තීරණයම මයික්‍රෆෝනය ඉදිරියේ  පවසන අතර මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා චෝදනා එල්ලකොට තිබුනේ මෙහිදී තරඟ පාවාදීමක් සිදුව ඇති බව පවසමින්.
 
ලෝක කුසලානයේ තව දුරටත් රැඳී සිටීමට නම් එම තරඟය ඉන්දියාවට අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබුනා.ඇෆ්ගන් පන්දු යවන්නන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ඉන්දියාව එම තරගයෙන් පහසු ජයක් හිමි කරගත්තා.
 
කෙසේ වෙතත් මෙලෙස හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් පරීක්ෂණයක් ආරම්භ කොට නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top