Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
04
ලොවම හොල්මන් වුණු කාලෙක චීන්නු හොල්මන් දිනය සමරපු හැටි

ලොවම හොල්මන් වුණු කාලෙක චීන්නු හොල්මන් දිනය සමරපු හැටි - ලොවම හොල්මන් වුණු කාලෙක චීන්නු හොල්මන් දිනය සමරපු හැටිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,414 Views
Halloween කියන්නේ මොකද්ද?
2021 ඔක්තෝම්බර් 31 වෙනිදා ලෝකේ රටවල් කිහිපයක්ම Halloween සමරනු ලබනවා. Halloween උත්වසයේ සංකේතය වෙන්නේ වට්ටක්කා ගෙඩියක්. ඒ නිසාම තමයි Halloween කිව්වම හැමෝටම වට්ටක්කා ගෙඩියක් මතක් වෙන්නේ.
මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් වෙලාගනිද්දී අපිට ගොඩක් උත්සව අවස්ථා මගහරුනා. කොහොම වුනත් කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය වන චීනය නම් මේ වතාවේ Halloween සමරලා කියලයි අපිට ආරංචි වුණේ.

ඒ වගේම හොංකොං අවට තියෙන රාත්‍රී සමාජ ශාලා වල පවා ගොඩක් දෙනෙක් මේ උත්සවය සමරනු ලැබුවා.
Covid-19 වසංගතය නිසා 2020 වසරේ දී Halloween උත්සවය වගේම උත්සව රැසක් අවලංගු කරනු ලැබුවා. ඒ කොහොම වුනත් 2021 වසරේදී මෙන්න මෙහෙමයි Halloween උත්සවය සමරුවේ.

Halloween Night in Changsha, China - Isidor's Fugue
Hong Kong Sees Chaotic Halloween as China Hints at New Measures - Bloomberg
Is Halloween gaining popularity in China?

Photos Show How Halloween Was Celebrated Around the World in 2018


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top