Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
13
"බිරිඳගේ හිස කඳින් වෙන් කල සැමියෙක්"(වීඩියෝ සහිතයි)

Pune Man Beheads Wife, Walks On Road With Her Head In Hand shaa Gossip - "බිරිඳගේ හිස කඳින් වෙන් කල සැමියෙක්"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

39,801 Views
සිය දියණියගේ සැමියා සමග තම බිරිඳ අනියම් සම්බන්ධයක් ඇති බවට සැක කළ පුද්ගලයෙකු විසින් බිරිඳගේ හිස කඳින් වෙන් වෙන්නට කපා හිස කොටස මහ මඟ රැගෙන යමින් සිටියදී පොලිසීය විසින් අල්ලාගෙන තිබෙනවා........
 සැමියාගෙ සැකය හේතුවෙන් මොවුන් දෙදෙනා අතර නිතර අඩදබර ඇති වෙන බවට අවට ප්‍රදේශවාසීන්ද පවසා තිබෙනවා.

ඒ අනුව සැමිය වන රාමු චවාන් විසින් පොරොවක් ගෙන බිරිඳ පාගා මෙලෙස හිස කඳින් වෙන් වෙන්නට කපා ඝාතනය කර ඇති අතර පසුව එලෙස ලේ වැගිරෙමින් තිබූ හිසත් අනෙක් අතින් පොරොවත් රැගෙන ගමන් කර ඇති බවයි සඳහන් වුණේ.

ඉන්දියාවේ පූනේ නගරයේ මෙම සිදුවීම ඇති වී තිබෙන අතර ඝාතනය සිදු කළ සැමියා 60 හැවිරිදි රාමු චවාන් වන අතර ඝාතනයට ලක් වූයේ 45 හැවිරිදි සෝනුබායි නැමැති රාමු ගේ බිරිඳයි.

 මේ පිළිබඳව මෙතෙක් සිදු කරන පරීක්ෂණවලදී රාමු හෙවත් සැකකරු කිසිඳු මානසික ආබාධයකින් පෙළෙන බවට හඳුනාගෙන නොමැත.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top