Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
මිතුරිය සමඟ කාර් එකේ අනඟ රැඟුම් පෑ හස්බන්ඩ්ව බිත්තර දෙකෙන් අතටම මාට්ටු වුන හැටි

මිතුරිය සමඟ කාර් එකේ අනඟ රැඟුම් පෑ හස්බන්ඩ්ව බිත්තර දෙකෙන් අතටම මාට්ටු වුන හැටි - මිතුරිය සමඟ කාර් එකේ අනඟ රැඟුම් පෑ හස්බන්ඩ්ව බිත්තර දෙකෙන් අතටම මාට්ටු වුන හැටිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,955 Views
තමා සමඟ එකට රාජකාරිය කල සිය මිතුරිය ,තමාගේ ස්වාමි පුරුෂයා සමඟ අනියම් පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව දැනගෙන උපක්‍රමශීලීව එය හසු කරගත් කාන්තාවක් පිළිබඳව අසන්නට ලැබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් නව මෝටර් රථයක් මිලට ගෙන ඇති අතර සිය බිරිඳව කාර්යාලයට ඇරලවීම සහ ඔහුගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නගරයට යාම එහි අරමුණ වී තිබෙනවා.මිතුරියද සිය නිවස ආසන්නයේම සිටින නිසා ඇය උදේට වැඩට යන අතරතුර ඇයවද වාහනයේ නංවාගෙන යාමට පුරුදු වී ඇති බවයි වාර්තා වන්නේ.ඇයද විවාහක කාන්තාවක් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාවක නිරත වනවා.

මාස ගානක් මිතුරියවද නංවාගෙන යාම පුරුද්දක් ලෙස සිදුකොට ඇති අතර දිනක් ඇයට හදිසියේම කාර්යාලයේදී අසනීප වී තිබෙනවා. ඇය ස්වාමි පුරුෂයාව ගෙන්වා ගෙන ඇත්තේ ඉක්මනින්ම නිවසට යාමටයි..අපහසු ගතිය නිසා ගමන ආරම්භ කිරීමට පෙර ඇය මඳක් ඇලවීමට පසුපස අසුනට ගොස් තිබෙනවා.

එහිදී ඇය දැක ඇත්තේ පසුපස අසුන ආසන්නයේ කෑම පාර්සලයක් ඇති බවයි.හොඳින් බැලූ විට ඇයට දැක ගැනීමට ලැබී ඇත්තේ එය සිය මිතුරිය එදින ගෙනා කෑම පාර්සලයට සමාන එකක් බවයි.ඒ බව තහවුරු කර ගැනීමට ඇය එය දිග හැර බලා ඇති අතර , එදින මිතුරියගේ කෑම පාර්සලයේ එක් බිත්තරයක් තිබී ඇති අතර මෙහි බිත්තර දෙකක්ම ඇති බවද ඇයට දැකගන්නට ලැබී තිබෙනවා.

මෑතක සිට සැමියා ගෙදරින් දිවා ආහාරය අවශ්‍ය නොවන බවටද පැවසූ බව ඇයට සිහි වූ අතර ඒ සමඟම ඇගේ හිතට සැකයක් ඇති වී ඇත්තේ මිතුරිය සහ ස්වාමි පුරුෂයා අතර අනියම් සම්බන්ධයක් ඇති බවටයි.

මේ ගැන කාටවත්ම නොකියූ ඇය පසු දින වාහනයේ යන ගමන් සියල්ල හොඳින් නිරීක්ෂණය කොට තිබෙනවා.එහිදී ඇය දැක ඇත්තේ වාහනයේ කන්ණාඩියෙන් සැමියා සහ මිතුරිය ඉඟි බිඟි පාන බවයි.එමෙන්ම මිතුරිය බැසීමට පෙර බෑගයෙන් කෑම පාර්සලයක් එළියට ගෙන එය ද පසුපස අසුනේ තබන බව එහිදී ඇය දැක තිබෙනවා.

සියල්ල මුල සිට අගටම තේරුම් ගත් ඇය ,තමා විසින් කල උපකාරයට මිතුරියගෙන් ලැබුනු ප්‍රති උපකාරයට ස්තූතිය පලකොට ලියුමක් යවා ඇති අතර සැමියාටද නීතියක් දමා ඇත්තේ වාහනයෙන් ගියොත් කසාදයද තමන් විසින් කටු ගා දමන බවටයි.
Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top