Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
20
ඉන්දියාව ජයගත් යොහානිගෙන් පසුව පාකිස්තානය ජයගත් ශ්‍රී ලාංකීය තරුණිය

ඉන්දියාව ජයගත් යොහානිගෙන් පසුව පාකිස්තානය ජයගත් ශ්‍රී ලාංකීය තරුණිය - ඉන්දියාව ජයගත් යොහානිගෙන් පසුව පාකිස්තානය ජයගත් ශ්‍රී ලාංකීය තරුණියShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,522 Views
පසුගිය කාලයේදී " මැණිකේ මගේ හිතේ " ගීතයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි හට ඉන්දීය ජනතාව බොහෝ දේ ආදරය කරන්නට පටන් ගත්තා.එවැනිම වූ ප්‍රේක්ෂක ආදරයක් ලබන්නට තවත් ශ්‍රී ලාංකීය තරුණියක සමත් වී තිබෙනවා.
ඇය යෙහාලි ටාෂියා කාලිදාසයි.මේ වන විට ඇය පාකිස්තානයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති අතර යුධ හමුදා සෙබලියක් පාදක කරගෙන එරට නිර්මාණය වූ Sinf e Aahan කතා මාලාවේ ඇය ප්‍රධාන චරිතයක් හොබවනු ලබනවා.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය එරට දෙවන මිල අධිකම කතා මාලාව බවට පත්වීමට ඉඩ ඇති අතර එහි ඇය නිරූපණය කරන්නේ යුධ පුහුණුව ලැබීම සඳහා පාකිස්තානය වෙත ගිය ශ්‍රී ලාංකීය හමුදා නිලධාරිණියකගේ චරිතයයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top