මේ දවස් වල ඉන්දීය සිනමාවේ දිගින් දිගටම දකින්නට ලැබෙන ජනප්‍රිය නිළියෝ දෙන්නෙක් තමයි රශ්මිකා මන්දනා සහ සමන්ත අක්කිනේනි කියන්නේ. ගොඩාක් දෙනෙක්ගේ මතයක් තමයි මේ දෙන්නටම එකම හැඩහුරුකම් තියෙනවා කියන එක. අක්කයි නංගියි වගේ කියලත් ගොඩක් අය කියන්නේ අන්න ඒ නිසාමයි. ඒ කොහොම වුනත් මේ විදිහට ඉන්දීය සිනමාවේ නිලියන් වෙන මෙයාලා මේ වෙද්දී ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් රසිකයන් වසඟයට ගෙන හමාරයි.
අද අපි කියන්න හදන්නේ මෙයාලා කොහොමද ඉන්දීය සිනමාවට ආවේ කියලා. අපි බලමු දෙන්නගෙන් ඔයා ආසම කාටද කියලා?

01. රශ්මිකා මන්දනා

රශ්මිකා මන්දනා ඉපදෙන්නේ 1996 අප්‍රියෙල් 5 වෙනිදා. ඉන්දියානු සිනමා නිළියක් සහ නිරූපිකාවක් වන අතර ඇය ප්‍රධාන වශයෙන් තෙළිඟු සහ කන්නඩ චිත්‍රපටවල වැඩ කරනවා. තාමත් අවුරුදු 25 ක් වුන රශ්මිකා මන්දනාව නොදන්න කෙනෙක් නැති තරම්.
ඒ වගේම ඇය ජනමාධ්‍ය සහ කන්නඩ සිනමා කර්මාන්තය විසින් 'කර්නාටක ක්‍රෂ්' ලෙසත් ජනප්‍රියයි. මේ වගේ කෙටි කාලයක් තුළ ඉන්දිය රුපියල් බිලියන 1 ක දළ ආදායමක් ලබාගෙන ඉන්න නිළියන් අතළොස්සක් අතර රශ්මිකා ද වන අතර තෙළිඟු සහ කන්නඩ සිනමා කර්මාන්තයේ වඩාත්ම ජනප්‍රිය හා ඉහළම වැටුප් ලබන නිළියක්.
රසික රසිකාවියෝ ආසම රශ්මිකාගේ ඇක්ෂන් වලට වගේම හුරතල් කමට කියලයි ආරංචිය.
02. සමන්තා අක්කිනේනි

අනිත් කෙනා තමයි සමන්තා අක්කිනේනි.මේ වෙද්දි ඇයගේ Instagram ගිණුමේ මිලියන 16.8 ක Followersලා පිරිසක් ඉන්නවා. family man චිත්‍රපටයෙහි මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ චරිතයට පණ පොවන ඇයට මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඒ වගේම මේ වෙද්දි ඇයට වයස අවුරුදු 34 යි.තෙලිඟු සහ දමිළ සිනමාවේ කැපී පෙනෙන තරුවක් වුන ඇය කිහිප වතාවක්ම සම්මානයටද පාත්‍ර වුනා.