3,607 Views
නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ නිවෙස්වල ආරක්ෂාව සම්බන්ධ කටයුතුද ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත. මෙලෙසින් අඛණ්ඩව සිදු වන දියුණුව හේතුවෙන් දියුණු තාක්ෂණික විධි ක්‍රමයක් වන 'Hyper - Secure Connected Smart Phone' සංකල්පය නුදුරේදීම නිවෙස්වල ආරක්ෂාව සඳහා යොදා ගැනීමට මේ වනවිටත් සූදානමක් පවතී. මෙලෙසින් අනාගතයේදී නිවෙස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇති තාක්ෂණික විධික්‍රම කිහිපයකි.

1. Cross - Checking Facial Recognition

නිවසෙහි facial recognition පද්ධතියක් සවිකර තිබීම මඟින් එයට ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගත හැක.
2. Fingerprint Reader at the Front Door

මෙහිදී දොරෙහි අගුලට fingerprint reader යක් සවිකරනු ලැබේ
3. The Full Smart - Home

මෙය Universal Remote සංකල්පයට සමාන වූවකි. දියුණු ගෘහස්ථ තාක්ෂණය යොදා ගනිමින් නිවසෙහි සියලු සේවාවන් ජංගම දුරකථනය හා සම්බන්ධ කරනු ලැබේ.