32,850 Views
පසුගියදා ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරගයක් අතරතුර බවුන්සර් පන්දුවක් බෙල්ල ප්‍රදේශයේ වැදීමෙන් මියගිය ෆිල් හියුස් වෙනුවෙන් මුළු ලෝකයම කම්පාවී තිබෙනවා.ඒ අතර ඔහුට අවසන් පන්දුව එවූ Sean Abbott (22)දැඩි ලෙස කැලඹිමට පත්වී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.ඒ අනුව ඔහුගේ තත්වය යහපත් කිරිමේ අරමුණෙන් ඔහුව මානසික වෛද්‍යයවරයෙකු වෙතද යොමුකර තිබෙනවා. ඔහු ෆිල් හියුස් මියගිය පුවත ලැබීමෙන් පසුව කදුළු පිසදමමින් St Vincent's රෝහලෙන් පිටතට තම සොහොයුරා සමග පැමිණි අයුරු පහත ඡායාරූපවලින් දිස්වේ.






ෆිල්ගේ බෙල්ල ප්‍රදේශයේ වැදුණු ආකාරය පහතින්.
