Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
"කිස් කරන්නේ බලාගෙනයි"

"කිස් කරන්නේ බලාගෙනයි" - "කිස් කරන්නේ බලාගෙනයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,032 Views

තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති.
ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.
මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිබෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්
පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.
ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.
දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙන්නේ.
විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top