Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
01
බබා ඉපදුණාට රෝහල් බිල කෝටි 13යි.

13 - බබා ඉපදුණාට රෝහල් බිල කෝටි 13යි.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,087 Views

හවායිහී විනෝද සංචාරයකට එකතුවූ කැනඩා ජාතික යුවලකගේ කාන්තාවකට හදිසියේ දරු ප්‍රසුතියක් සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව ඩෝලර් මිලියනයක රෝහල් බිලක් ලැබිමේ පුවතක් වාර්තා වී තිබෙනවා.මේ මුදල ආසන්න වශයෙන් රුපියල කෝටි දහතුනකට වඩා වැඩි මුදලක්.ජෙනිෆර් හල්ක් පවසන ආකාරයට තමන්ගේ දරුවා නොමේරූ ළදරු ඒකකයට ඇතුලත් කල නිසාවෙන් මෙවැනි ඉහළ අගයක් සහිත බිලක් තමන්ට ලැබෙන්න ඇති බවයි.එමෙන්ම ඇයට තිබුණු උදරාශ්‍රිත රෝග තත්වය කලින් සදහන් කල නොකල නිසා සංචාරක රක්ෂණයත් තමන්ට නොලැබෙන බව ඇය වැඩිදුරටත් මාධ්‍යය අමතා ප්‍රකාශකර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top