Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
01
ගෙදර ඉන්න සුරතල් සතුන් ආහාරයට ගන්න ස්ව්ස් වැසියෝ

swiss - ගෙදර ඉන්න සුරතල් සතුන් ආහාරයට ගන්න ස්ව්ස් වැසියෝShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,098 Views

ස්විට්සර්ලන්තයේ ප‍්‍රචලිතව ඇති ගෘහාශ‍්‍රිත සුරතල් සතුන් ආහාරයට ගැනීමේ ම්ලේච්ඡු ක‍්‍රියාව නැවැත්වීමට පියවර ගන්නැයි ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.අත්සන් 16000කින් සමන්විත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සත්ව ආරක්‍ෂණ සංවිධානයක් වන SOS චැට්ස් කණ්ඩායම මගිනි.
නත්තල් සමයේදී බහුල වශයෙන් බලූ මස් සොසේජස් සෑදීම සඳහා යොදැගැනෙන අතර පූසන් හාවුන්ට සමාන ආකාරයෙන් වයින් සහ සුදු ලූණු සෝස් සමග ආහාරයට ගනු ලැබේ.

SOS චැට්ස් නිර්මාතෘ ටොමී ටොමෙක් පවසා ඇත්තේ ස්විට්සර්ලන්තය තුළ බල්ලන් හා බළලූන් ආහාරයට ගන්නා ප‍්‍රමාණය ගැන නිශ්චිත සංඛ්‍යාලේඛන නොතිබුණත් ආසන්න වශයෙන් ස්විස් ජාතිකයන් 3%ක් පමණ හොර රහසේ බල්ලන් සහ බළලූන් ආහාරයට ගන්නා බවයි.

බලූ මස් විකිණීම රට පුරා තහනම් කර තිබුණද එය ආහාරයට ගැනීමට නෛතික බාධාවක් නොමැත.  ලූසර්න්, ඇපැන්සෙල් ජූරා සහ බර්න් ප‍්‍රදේශල සිය සුරතල් සතුන් ආහාරයට ගැනීම ප‍්‍රචලිතව ඇතැයි පැවසේ.

2012දී ස්විස් පුවත්පතක් විසින් නිකුත් කළ වාර්තාවකදී ස්විස් සත්ව සෞඛ්‍ය කාර්යාලය දක්වනු ලැබුවේ මෙය සංස්කෘතික ලක්‍ෂණයක් බවයි.
මස් යනු මස් බවත් එහි අමුත්තක් නොමැති බවත් ගම්වැසියකු පවසා ඇතැයිද වාර්තා වේ.

මින් පෙර ගෘහාශ‍්‍රිත සුරතලූන් ආහාරයට ගැනීම තහනම් කිරීමේ යෝජනාවක් 1993දී ස්විස් පාර්ලිමේන්තුව විසින් නිෂ්ප‍්‍රඪා කර ඇතැයි පැවසේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top