2,428 Views
ඒ සියලූදෙනාම අලූත් පිට්සා නිෂ්පාදන පෙළ පිළිකෙව් කළහ.මේ මොන ජරාවක්දැයි ඇසූහ.එක් පුද්ගලයෙකු පමණක් පිට්සා වලට කැමැත්ත පළ කර සිටියද තම බිරිදගේ විරෝධය හමුවේ අදහස වෙනස් කර ගත්තේය.මේ සිදුවීම් පෙළ අවන්හල් ජාලයේ ප්‍රවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට නියමිත බව සදහන්ය.
ප්‍රවර්ධන කටයුතු වලදී යහපත් හා අයහපත් කරුණු දෙවර්ගයම ප්‍රචාරණය සදහා යොදාගත හැකිවුවත් පිට්සා සම්බන්ධයෙන් එය එසේ නොවන බව මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බොහෝ දෙනාගේ අදහස වී තිබුණි.