Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයකදී පසුගිය අඟහරුවාදා බවුන්සර් පන්දුවක් හිසේ වැදී තුවාල ලබා රොහල් ගතකෙරුණු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් අද මියගොස් තිඛෙනවා. 25 හැවිරිදි ඔහු මෙවර ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා යළි කැඳවීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන ෆිල් හියුස් ටෙස්ට් තරඟ...
8,125 Views
දියා මිර්සා දැන් විවාහ වෙලා මාසෙකටත් වඩා වැඩියි. දන්නවද අද වෙනකන් දියාට තමන්ගේ මධුසමය ගතකරන්න බැරිවෙලා කියලා. ඒකට හේතුව තමයි බොලිවුඩ් සිනමාවේ චරිතාංග නළුවෙක් වෙන බෝමන් ඉරානි. දියාගේ විවාහ උත්සවය දිනයේදී බෝමන් පොරොන්දු උනේ දියාගේ පියාගේ යුතුකම් සියල්ල ඉටුකිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි. නමුත් ඔහු එම පොරොන්දුව හරියාකාරව ඉෂ්ට නොකිරීම නිසා දියාට මධුසමයට පිටත්වීම කල්දාන්න වෙලා.හැබැයි...
35,359 Views
තවත් කෙනෙකුගේ වරදක් නිසාවෙන් වෙනත් අයෙකුට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අයුරින් සිදුවු වරදක් නිසාවෙන් තමන්ගේ සුන්දර පවුල් ජීවිතය අතහැර දමා ගණිකාවක් බවට පත්වූ කාන්තාවක් වටා ගෙතුණු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පවතිනවා.ඉන්දියාවෙන් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති මෙම වීඩියෝවට අනුව ඇය තමන්ගේ සැමියා සමඟින් සුන්දර...
33,479 Views
එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර තරඟ 7 කින්සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කොළඹ ආර්. පේ‍්‍රමදාසක‍්‍රීඩාංගණයේදී අද දවසේදි පැවැත්වුණා. වර්ෂාව හේතුවෙන් අද තරඟය ආරම්භ වුණේ පැයකප‍්‍රමාදයකින් පසුවයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමනියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්තා.ටී.එම්. දිල්ෂාන් 88 යි. කුසල් ජනිත් 59 යි. මහේල ජයවර්ධන 55 යි. පිළිතුරු...
4,371 Views
පසුගිය දිනක අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ කාන්තාවක් විසින් ඉතාමත් අමානුෂික ලෙස කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවයි. shaa වීඩියෝස් තුලින් ඊයේ (26) දිනයේදී අප එය ඔබ වෙත ගෙන ආ අතර පසුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබලන්නට කටයුතු කලා.ඒ අනුව මේ වන විට වාර්තා වන්නේ ඒම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය උගන්ඩාවේ ජීවත් වන Jolly Tumuhiirwe නම් වන 22 හැවිරිදි තරුණියකි.ඇය...
4,859 Views
*හිස මත උපන් ලප පිහිට තිබීම.ඉතා සමාජශීලි පුද්ගලයෙකි. විවාහ වන සහකාරිය හෝ සහකරු ඉතා දැකුම්කළු රුවැති අයෙක් වෙයි. සැලකිය යුතු ධනස්කන්ධය උරුමකම් කියයි. *නළල මැද උපන්ලප පිහිටීම. දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇත. ආගමික පැත්තට නැඹුරුවේ. නිවාස , ඉඩකඩම් ලැබීමට හැක. ඉතාසාර්ථක යුග දිවියකට උරුම කම් කියයි. පින්වත් දරුවන් ලබයි. *ඇහි බැම මත උපන් ලප පිහිටීම. හිතුවක්කාර අයෙකි. අඩු වයසින් ප්‍රේම සම්බන්ධතා...
32,224 Views
ගුවන් යානයකට අබිරහස් ලෙස අතුරුදන් විය හැකිද?  මෑතකදී ලොවම මහත් කැළඹීමකට ලක් කරමින් මැ‍ලේසියානු ගුවන් යානා සමාගමට අයත් MH 370 දරන  ගුවන් යානය අතුරුදන් විය.ඒ සමගින් බොහෝ දෙනකු එලෙස කල්පනා කරන්නට ඇත. එවන් විශාල  යානයක් මෙතරම්  දියුණු තාක්ෂණයක්  සහිත නූතන ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන්  වීමට හැකියාවක් නැතැයි අප කාටත් සිතුණද එය වැරදිය. සැබැවින්ම අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානා...
4,851 Views
ඕස්ට්‍රේලියාවේ දැන් පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන්නෙකුගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුප් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා,කොමා තත්වයෙන් පසුවන ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.නිව් සවුත්වෙල් ප්‍රාන්ත පිලේ නායකයා ෂෝන් ඇබට්ගේ පන්දුවකටයි දකුණු ඕස්ට්‍රේලියානු පිල නියෝජනයකරන  ෆිලිප් හියුප් තුවාල ලබා ඇත්තේ...
5,865 Views
ලෝකයේ පෙම්වතුන්ට කතා බහ කිරීමට විනෝද වීමට ඔහුන්ටම වෙන් වූ උද්‍යාන සහ විවිධ ස්ථාන නිර්මාණය කරලා තියනවා.ඒ වගේ අපූරු ස්ථානයක් ගැන ඉතාලියෙන් වාර්තා වෙනවා. ඒ තමා ස්භාවික ලෙස නිර්මාණය කරපු පොකුණු. මේ පොකුණු විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය කරලා තියනවා. මේවා අතරින් පෙම්වතුන්ට කැමති පොකුණක් තෝරාගන්න තියනවා. මෙන්න ඒ සුන්දර පොකුණු ටික. කැමති තැනකින් කැමති පොකුණක් ත්හොරගන්නත් මෙයාලට අවස්තාව...
9,919 Views
පිළිකාවේ වු ප්‍රථම රෝග ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ? එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.(1) හුස්ම වල කෙටි බවපෙනහළු පිළිකාවෙ...
22,741 Views
පකිස්ථාන ජාතික නිලියක් ,නිරූපිකාවක් සහ නිවේදිකාවක් වන  වීනා මලික් පසු ගියදා අපූරු වාර්තාවක් තබන්න උත්සහ කළා. ඒ විනාඩියක් ඇතුලත පිරිමි 100කට තමාව සිප ගන්න අවස්ථාව ලබා දෙමින්. මෙන්න ඒ අවස්ථාවේ ලබා ගත් ෆොටෝ සහ එම අවස්ථාවන් බලන්න පුළුවන් වීඩියෝ එක.මෙන්න වීඩියෝ එක
4,252 Views
1. පාවෙන ගෙදරක්.2. කන්ටේනර් ගෙදරක්.මේ ගෙදර සම්පූර්නයෙන් කන්ටේනර් පාවිච්චි කරල හදල. මාස හයක් හදන්න ගිය ගෙදර යූරෝ 140,000ක් වටිනවා. ලංකාවේත් මේ ගෙවල් ගන්න පුලුවන්.3. ප්ලේන් ගෙදරක්.මේ ඇමරිකන් අයිතිකාරය පරන ප්ලේන් එකක් රුපියල් 250,000කට විතර අරගන ඇතුලේ ගෙයක් හදලා.4. කෝච්චි පෙට්ටි ගෙදරාක්.5. ගුහා ගෙදරාක්.මේ ස්විට්සර්ලන්තේ තියන ගෙදර කන්දක ගුහාවක් හදලා දාලා.6. කාන්තාරේ යට ගෙදරක්.ග්‍රීසියේ කාන්තාරයක්...
5,289 Views
ස්ත්‍රියකගේ උකුල බොහෝ තැන්වල, බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වන අංගයකි. කවිවල, ගී පදවල, ලේඛකයන්ගේ හර බර වදන්වල වර්ණනාවෙන්, වර්ණනාවට ලක්‌ වූ උකුල ස්ත්‍රියකගේ රූසපුව දෙගුණ තෙගුණ කරයි. නමුත් උකුල පිහිටන ආකාරය, හැඩය, ප්‍රමාණය ආදී සාධක සලකා බැලූ කල ස්ත්‍රී උකුලෙන් සුභ මෙන්ම අසුභ ගතිද පෙන්නුම් කරයි.*සිහින් වූ ඉන හා පලල් වූ උකුල පිහිටි ස්‌ත්‍රිය,විවිධ ශිල්පයන් හී දස්‌කම් දක්‌වන අතර කලාවට...
6,864 Views
  Google හා Yahoo එක්වී වඩාත් සුරක්‍ෂිත eMail සේවාවක් ඇරබීමට සැරසෙයිGoogle සමාගම හා එක්ව සුරක්‍ෂිත email සේවාවක් ලබන වසර වන විට ආරම්බ කිරීමට තමන් සුදානම් වන බව Yahoo සමාගම අනාවරණ කර තිබෙනවා. පරිශීලකයාගේ පරිගණකයේ හෝ mobile device එකේ encryption keys රදවා තබන PGP නම් වන encryption system එකේ සංස්කරණයක් මෙහිදී යොදාගැනෙන බැවින් මෙමෙ ආරක්‍ෂිත විද්‍යුත් පණිවුඩ සේවාව තුල කිසිදු හැකර් කෙනෙකුට හෝ අඩුමතරමේ සේවාව සපයන්නන් හටවත් පරිශීලකයින්ගේ...
2,214 Views
බොලිවුඩ් සිනමාකරුවන්ගේ බලාපොරොත්තුව උනේ කවදා හෝ හොලිවුඩ් ආරෙට ගියපු චිත්‍රපටයක් නිර්මාණය කරන එකයි.කලක් තිස්සේ බොලිවුඩ් සිනමාකරුවන්ගේ උත්සාහය මල්පල ගන්වන විදියේ චිත්‍රපටයක් දැන් නිර්මාණය වෙලා තියනවා. මේ film එක බලද්දී ඔයාට මේ film එක බොලිවුඩ් ද? හොලිවුඩ් ද? කියලා තේරුම් ගන්න එකත් අමාරු වෙයි. මේ චිත්‍රපටය නමින් “රෝ“… දරුණු ව්‍යාඝ්‍රයෙක් මෙල්ල කරන්න යන කණ්ඩායමක් කේන්ද්‍ර...
4,836 Views
[1]      «      64   |   65   |   66      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top