Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
26
"ෆිලිප් හියුප් කෝමා එකකට අරන් ගිය වේග පන්දුව"(Video)

"ෆිලිප් හියුප් කෝමා එකකට අරන් ගිය වේග පන්දුව"(Video) - "ෆිලිප් හියුප් කෝමා එකකට අරන් ගිය වේග පන්දුව"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,866 Views


ඕස්ට්‍රේලියාවේ දැන් පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන්නෙකුගේ බවුන්සර් පන්දුවක් හිසේ වැදුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුප් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා,

කොමා තත්වයෙන් පසුවන ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
නිව් සවුත්වෙල් ප්‍රාන්ත පිලේ නායකයා ෂෝන් ඇබට්ගේ පන්දුවකටයි දකුණු ඕස්ට්‍රේලියානු පිල නියෝජනයකරන  ෆිලිප් හියුප් තුවාල ලබා ඇත්තේ

පිටියෙන් ඉවතට ගෙනා ෆිලිප් හියුප් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටරයක්ද කැදවා ඇති බව සදහන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top