Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඉතාලි ජාතික ස්පාර්ටකෝ කැපෙන් කියන්නේ ලියොන් නගරයේ ජීවත් වෙන 35 හැවිරිදි පුද්ගලයෙක්. මොහුව පසුගිය දවසක අත් අඩංගුවට ගත්තේ තමන්ගේම මෝටර් රථයට තමන් විසින්ම පොරවකින් පහර දීම හේතුවෙන්. මීට හේතුව වෙලා තිබුණේ දිනපතා රජකාරි සදහා ප්‍රමාද වී පැමිණෙන මොහුට ඊට පිළියමක් ලෙස  ලබාගත් මෝටර් රථයෙනුත් ඊට විසදුමක් නොලැබීම නිසා ඇතිවුන මානසික ආතතියයි. කෙසේ නමුත් මොහුව හැකි ඉක්මනින් මානසික ප්‍රතිකාර...
3,333 Views
ඉන්දියානු තරගාවලියේදී ලැබූ අමිහිරි පරාජය මකා ගැනීමට හා සිදුවූ වැරදි හදාගැනීමට මෙම තරගාවලිය වැදගත් වන බවත්, එක් තරගාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු නොකරන ලෙසත් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පැවැසීය.ඔහු මේ අදහස් පළ කළේ තරග හතකින් සමන්විත එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදීය."ඉන්දියානු තරගාවලියේදී...
7,109 Views
අපේ ශරීරයේ හදවත, මොළය යන මේ සියලු දේම 70%ක් පමණ සෑදී ඇත්තේ ජලයෙන් බව ඔබ දන්නවාද?මේ නිසාම වතුරට කිසිම ආදේශකයක් නම් තවමත් සොයා ගෙන නැහැ. නමුත් ඇතැම් අය පිපාසයට මෝල්ට් කිරිපිටි වාගේම වෙනත් පැණි බීම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශකයක් නොවන බව සිහිතබා ගත යුතු දෙයකි. ශරීරයේ උණුසුම පාලනයටත්, ආහාර ජීර්ණ පද්ධතියකම ක්‍රියාකාරිත්වයටත් ජලය නම් අත්‍යවශ්‍යම සාධකයකි. මේ නිසාම ජලය පානය කිරීමේ...
11,250 Views
 Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ...
4,516 Views
ස්ටීවන් විල්ට්ශයර් කියන්නේ “ඕටිසම්” කියන මානසික ලෙඩේ තියන තරුණයෙක්. එත් ස්ටිවන්ට අමුතුම හැකියාවක් තියනවා. ඒ බිල්ඩින්ග්ස් මතකයෙන් අදින එක.පොඩි කාලේ ඉඳන් ස්ටීවන් කතා කලේ නැහැ. ඒ ඕටිසම් නිසා.ඒත් එයාට අඳින්න තිබ්බ හැකියාව හැමෝවම පුදුම කලා. එයාට බිල්ඩින්ග් එකක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න විතරයි ඕනේ. කැමරා එකක් වගේ එයාගේ මොලේ බිල්ඩින්ග් එකේ හැම විස්තරේම මතක තියාගන්නවා. ඊට පස්සේ...
4,604 Views
 මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක් මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර ලස්සනට පේනවද කියලා...උබාරි ක්ෂේම භූමිය - ලිබියාවනිරිතදිග ලිබියාවේ Messak Sattafat සානුව හා Idhan Ubari වැළි කඳු අතර ටාර්ගා මිටියාවතේ පිහිටා ඇති ක්ෂේම භූමියකි. මේ ක්ෂේම භූමිය කාන්තාර භූමිය මැද ඉතා සුන්දරව දිස්වේ. මෙම ක්ෂේම භූමිය තුළ ඇති ජලාශයේ ජලය මළ මුහුදේ ජලය මෙන්ම අධික...
13,780 Views
සැම යුවතියකට වගේම​,ඔබගේ නැගනිය මිතුරියට මෙන්ම ඔබගේ පෙම් වතියගේ නිය ඉතා අලන්කාර ලෙස nile art කල හැකි ඉතා පහසු ක්‍රම කිහිපයක් පහතින් video නැරබිම තුලින් දැනගත හැකිය​.
5,375 Views
අප විසින් යම්කිසි පුද්ගලයකුට යවන ලද message එකක් එම පුද්ගලයා කියවුවාද, නැද්ද යන්න දැන ගත හැකි feature එකක් WhatsApp හදුන්වා දි තිබෙනවාමෙම feature එක මගින් ඔබ යවන ලද message එක එම පුද්ගලයා විසින් කියවන ලද්දේ නම් එය "නිල් පාට හරි සලකුණු දෙකකින් පෙන්නුම් කෙරේ"මිට ඉහත "අළු සලකුන සහිත හරි ලකුණ දෙක" මගින් පෙන්වන ලද්දේ එම message එක එම පුද්ගලයාගේ ෆොන් එකට නිවැරදිව ගිය බවයි
4,011 Views
ත්‍රී  ඉඩියට්ස් චිත්‍රපටය ලොකු පොඩි කාගෙත් හදවතේ රැඳුනු අතිශය ජනප්‍රිය චිත්‍රපටයෙකි. මෙම සිනමා නිර්මාණය රුපගත කිරිම් සිදුකරන අවස්ථාවේ සිදු වු සුන්දර සිදුවිම් පෙළක් මෙන්න
3,875 Views
මෙම වසරේ මෙතෙක් වැඩිම ප්‍රමාණයක් නරඹා ඇති පූර්ව ප්‍රචාරකපටය බවට වාර්තා වන්නේ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.  මෙය නිකුත් වී සතියක් තුළ යූටියුබ් වෙබ් අඩවිය හරහා මිලියන 36 වතාවක් නරඹා ඇත. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ “ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි. එය නරඹා තිබූ වාර ගණන මිලියන 31 වේ.ඊ.එල් ජේම්ස් විසින්...
3,078 Views
ලංකාවේ 1980 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලි චිත්‍රපට මාලාවක්වූ සුප්‍රකට නයිට් රයිඩර් කතා මාලාවේ නිර්මාණකරු ග්ලේන් ලාර්සොන් පිළිකා රෝගයෙන් පීඩා විඳ පසුගිය සිකුරාදා ලොස් ඇන්ජලීස් නුවරදී අභවප්‍රාප්ත විය. මියයන විට ඔහු 77 වන වියේ පසුවිය.නයිට් රයිඩර් කතා මාලාව 1982 සැප්තැම්බර් සිට 1986 අගෝස්තු දක්වා ඇමරිකාවේ ඉහළ ප්‍රසිද්ධියක් අත්කරගත් අතර ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක විකාශයවිය.1937...
3,655 Views
පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමයි. නමුත් ඊට වඩා එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza)විසින් හදුන්වා දී තිඛෙනවා. මෙය නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියකි.මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය එකක් බවට පත්වෙනවාට...
2,863 Views
බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ සහෝදරිය වන Arpita Khan සහ ව්‍යාපාරික ආයුෂ් ශර්මා අතර විවාහය පසුගියදා සිදු උනා. ඒ සදහා බොලිවුඩයේ අපි ආදරය කරන කත්රිනා කයිෆ්, අමීර් ඛාන්,කරන්  ජොහාර්, කබීර් ඛාන් ඇතුළු තවත් විශේෂ පුද්ගලයන් රැසක් සහභාගී උනා. මෙන්න විවාහ මංගල්‍යයේ ෆොටෝ කිහිපයක්
4,763 Views
අද හිමිදිරි පාන්දර ෂා එෆ්.එම් මැදිරියේ සිට ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. මේ දිනවල පවතින නිතර නිතර වෙනස් වෙන කාළගුණික තත්වය මත අද උදෑසන කාලයේ සිට කොළඹ නගරයේ වගේම තදාසන්න ප්‍රදේශයන්ට අධික මිදුම් තත්වයක් බලපා තිබුණි. මුළු ප්‍රදේශයම වැසී යන ආකාරයට පැතිරුණු මෙම මිදුම් තත්වය මේ වන විට තරමක් පහව ගොස් තිබුණද ඉහලින් ඝන වළාතීරයක් සේ තවමත් දිස්වේ.
5,482 Views
 " අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මොනවත් කාලත් නෑ බීලත් නෑ "මේ කථාව කියන විට ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යා පරීක්ෂණ දෙකක් මගින් මෙය සත්‍ය බව සහතික කර ඇත. ඒබව පහත වීඩියෝව බැලීමෙන් ඔබට දැක ගැනීමට හැකිය. මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉන්දියාවේය. ඔහු 1929 අගෝස්තු 13 වන දින උපත ලැබූ ප්‍රාහ්ලාද් ජානිය. වයස අවුරුදු 11 දී ඔහු තනිව වනගතවී ඇත්තේ හින්දු යෝගී භාවනා ප්‍රගුණ කිරීමටය....
5,076 Views
[1]      «      65   |   66   |   67      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top