Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
18
අවුරුදු 74 නොකා නොබී ඉන්න මිනිහෙක්

Prahlad Jani - අවුරුදු 74 නොකා නොබී ඉන්න මිනිහෙක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,077 Views

 " අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මොනවත් කාලත් නෑ බීලත් නෑ "මේ කථාව කියන විට ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යා පරීක්ෂණ දෙකක් මගින් මෙය සත්‍ය බව සහතික කර ඇත. ඒබව පහත වීඩියෝව බැලීමෙන් ඔබට දැක ගැනීමට හැකිය. මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉන්දියාවේය. ඔහු 1929 අගෝස්තු 13 වන දින උපත ලැබූ ප්‍රාහ්ලාද් ජානිය. වයස අවුරුදු 11 දී ඔහු තනිව වනගතවී ඇත්තේ හින්දු යෝගී භාවනා ප්‍රගුණ කිරීමටය. ඔහු පවසන පරිදි 1940 එක් දිනක් රාත්‍රියෙහි ඔහු වෙත පැමිණෙන ත්‍රිමුර්තී දෙවගනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා අහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කර ඇත.

මේ පිලිබද සිදුකල වෛද්‍ය පරීක්ෂණය පිලිබද තොරතුරු පහත වීඩියෝවේ ඔබට බලාගත හැකිය. 2003 වර්ෂයේදී එක් පරීක්ෂණයක් සිදුකරන අතර 2010 වර්ෂයේදී අනිත් පරීක්ෂණය සිදුකර ඇත. ප්‍රාහ්ලාද් මහතා මේ පරීක්ෂණ දෙකින්ම සමත්ව ඇත.

මේ පිලිබද පරීක්ෂණ සිදුකල වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පවසන පරිදි මෙතුමාගේ ශරීර සෞඛ්‍ය ඉතා හොදින් තිබෙන බවයි. ඔහුගේ සියළුම ඉංද්‍රිය සෞඛමත්ව තිබේ. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවේ. ශක්තිය ශරීරයට ලැබෙන ආකාරය කිසිම ලෙසකින් පැහැදිලි කිරීමට නොහැකි බවද පවසා ඇත.

ඉහත කී විඩියෝව පහතින්..

 

 

 

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top