Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
19
"2014 වැඩිම ප්‍රමාණයක් බලපු Trailer එක (Video)"

"2014 වැඩිම ප්‍රමාණයක් බලපු Trailer එක (Video)" - "2014 වැඩිම ප්‍රමාණයක් බලපු Trailer එක (Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,079 Views

මෙම වසරේ මෙතෙක් වැඩිම ප්‍රමාණයක් නරඹා ඇති පූර්ව ප්‍රචාරකපටය බවට වාර්තා වන්නේ “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.  මෙය නිකුත් වී සතියක් තුළ යූටියුබ් වෙබ් අඩවිය හරහා මිලියන 36 වතාවක් නරඹා ඇත.
 
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ “ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි. එය නරඹා තිබූ වාර ගණන මිලියන 31 වේ.ඊ.එල් ජේම්ස් විසින් රචිත “ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ”ග්‍රන්තය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මානය වී තිබේ. එමෙන්ම එම ග්‍රන්තය ලොව පුරා පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වූ අතර එය භාෂා 52කට පරිවර්තනය වී තිබේ.
 
සෑම් ටේලර් ජොන්සන් විසින් අධ්‍යක්ෂිත, ජේමි ඩෝනන් සහ ඩකොටා ජොන්සන් රඟන මෙම චිත්‍රපටය ලබන වසරේ පෙම්වතුන්ගේ දිනයේදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top