Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
20
"වැඩියෙන්ම හොද Android ද iPhone ද?"

"වැඩියෙන්ම හොද Android ද iPhone ද?" - "වැඩියෙන්ම හොද Android ද iPhone ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,517 Views

 Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.

ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.
මෙන්න විස්තරේ
ඊමේල් කටයුතු සිදුකිරීම
Check Email

දුරකථනය Unlock කිරීමCheck Time

දුරකථන නාමාවලියContact

FlashLight එක භාවිත කිරීමFlash Light

සිතියම් හා දුර මැනීමGet Direction

වේලාව බලාගැනීම
Lock

දුරකථන ඇමතුම් ලබාගැනීම
Make a Call

සංගීත වාදනය

MusicNotification දැනගැනීම

Search කිරීම

ඡායාරූප ගැනීම

දුරකථනය ඇමතීමTalk to Phone

අකුරු ටයිප් කිරීමType

ඇප්ස් භාවිතය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top