5,483 Views
අද හිමිදිරි පාන්දර ෂා එෆ්.එම් මැදිරියේ සිට ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. මේ දිනවල පවතින නිතර නිතර වෙනස් වෙන කාළගුණික තත්වය මත අද උදෑසන කාලයේ සිට කොළඹ නගරයේ වගේම තදාසන්න ප්‍රදේශයන්ට අධික මිදුම් තත්වයක් බලපා තිබුණි. මුළු ප්‍රදේශයම වැසී යන ආකාරයට පැතිරුණු මෙම මිදුම් තත්වය මේ වන විට තරමක් පහව ගොස් තිබුණද ඉහලින් ඝන වළාතීරයක් සේ තවමත් දිස්වේ.
