Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
19
"නයිට් රයිඩර් නිර්මාතෘ මියයයි"

"නයිට් රයිඩර් නිර්මාතෘ මියයයි" - "නයිට් රයිඩර් නිර්මාතෘ මියයයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,656 Views

ලංකාවේ 1980 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලි චිත්‍රපට මාලාවක්වූ සුප්‍රකට නයිට් රයිඩර් කතා මාලාවේ නිර්මාණකරු ග්ලේන් ලාර්සොන් පිළිකා රෝගයෙන් පීඩා විඳ පසුගිය සිකුරාදා ලොස් ඇන්ජලීස් නුවරදී අභවප්‍රාප්ත විය. මියයන විට ඔහු 77 වන වියේ පසුවිය.


නයිට් රයිඩර් කතා මාලාව 1982 සැප්තැම්බර් සිට 1986 අගෝස්තු දක්වා ඇමරිකාවේ ඉහළ ප්‍රසිද්ධියක් අත්කරගත් අතර ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක විකාශයවිය.
1937 වසරේ ජනවාරි 03 වැනි දින කැලිපෝනියාවේදී උපත ලද ග්ලේන්ගේ මව ස්වීඩන් කාන්තාවක් වන අතර පියා ඇමරිකන් හා ස්වීඩන් මිශ්‍ර ජාතිකයෙකි.
දෙවරක් විවාහ වුණු ග්ලේන් මිය යන විට වත්මන් බිරිඳ ජෙනී, සහෝදරයා සහ දරුවන් 9 දෙනාද ඔහු අසල සිටියහ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top