Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
21
තමන්ගේ කාර් එකට තමන්ම පොරොවෙන් කොටලා

201411212 - තමන්ගේ කාර් එකට තමන්ම පොරොවෙන් කොටලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,334 Views

ඉතාලි ජාතික ස්පාර්ටකෝ කැපෙන් කියන්නේ ලියොන් නගරයේ ජීවත් වෙන 35 හැවිරිදි පුද්ගලයෙක්. මොහුව පසුගිය දවසක අත් අඩංගුවට ගත්තේ තමන්ගේම මෝටර් රථයට තමන් විසින්ම පොරවකින් පහර දීම හේතුවෙන්. මීට හේතුව වෙලා තිබුණේ දිනපතා රජකාරි සදහා ප්‍රමාද වී පැමිණෙන මොහුට ඊට පිළියමක් ලෙස  ලබාගත් මෝටර් රථයෙනුත් ඊට විසදුමක් නොලැබීම නිසා ඇතිවුන මානසික ආතතියයි. කෙසේ නමුත් මොහුව හැකි ඉක්මනින් මානසික ප්‍රතිකාර සදහා යොමුකරන බවයි ඉතාලි පොලිසිය ප්‍රකාශ කරලා තිබුනේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top