Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
26
"දරුවෙකු පාගා අමානුෂික හිරිහැර කල කාන්තාවට වැඩ වරදී"

"දරුවෙකු පාගා අමානුෂික හිරිහැර කල කාන්තාවට වැඩ වරදී" - "දරුවෙකු පාගා අමානුෂික හිරිහැර කල කාන්තාවට වැඩ වරදී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,860 Views

පසුගිය දිනක අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ කාන්තාවක් විසින් ඉතාමත් අමානුෂික ලෙස කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවයි. shaa වීඩියෝස් තුලින් ඊයේ (26) දිනයේදී අප එය ඔබ වෙත ගෙන ආ අතර පසුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබලන්නට කටයුතු කලා.

ඒ අනුව මේ වන විට වාර්තා වන්නේ ඒම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය උගන්ඩාවේ ජීවත් වන Jolly Tumuhiirwe නම් වන 22 හැවිරිදි තරුණියකි.

ඇය පිළිබඳව විවිධාකාරයේ තොරතුරු මාධ්‍ය විසින් පළකල අතර බොහෝ දෙනා පැවසුවේ ඇය දරුවාගේ මව වන්නට ඇති බවයි. නමුත් වාර්තා වන තොරතුරු අනුව ඇය දරුවා බලාගැනීමට නිවසේ සිටි කතක් බවයි පැවසෙන්නේ. ඇය විසින් දරුවාට අමානුෂිකව පා පහරවල් ගසන අතර දරුවාව පෑගීමද සිදුකරනු ලබයි.

එසේ කිරීමට හේතු වී ඇත්තේ දරුවා රෝගී තත්වයෙන් සිට ආහාරයට ගත් කෑම වමනය කිරීම නිසා බවයි වීඩියෝවේ සටහන් වී ඇත්තේ. මෙම දරුවා වයස අවුරුදු 2ක් පමණ වන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඇයගේ පියා විසින් මෙම පහර දෙන දර්ශනය දැක ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දරුවාට පහරදුන් කාන්තාව මේ වන විට ඇය සිදුකල වරද පිළිගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top