Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
21
"මෙන්න හොලිවුඩ් වගේ හදපු සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක්"

"මෙන්න හොලිවුඩ් වගේ හදපු සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක්" - "මෙන්න හොලිවුඩ් වගේ හදපු සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,837 Views

බොලිවුඩ් සිනමාකරුවන්ගේ බලාපොරොත්තුව උනේ කවදා හෝ හොලිවුඩ් ආරෙට ගියපු චිත්‍රපටයක් නිර්මාණය කරන එකයි.

කලක් තිස්සේ බොලිවුඩ් සිනමාකරුවන්ගේ උත්සාහය මල්පල ගන්වන විදියේ චිත්‍රපටයක් දැන් නිර්මාණය වෙලා තියනවා. මේ film එක බලද්දී ඔයාට මේ film එක බොලිවුඩ් ද? හොලිවුඩ් ද? කියලා තේරුම් ගන්න එකත් අමාරු වෙයි.

මේ චිත්‍රපටය නමින් “රෝ“… දරුණු ව්‍යාඝ්‍රයෙක් මෙල්ල කරන්න යන කණ්ඩායමක් කේන්ද්‍ර කර ගනිමින් තමයි මේ සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. හොලිවුඩ් සිනමාපට වලදී නම් ගොඩක් කට්ටිය වනගත වෙන්න කියාගෙන වදින්නේ “ඇමසන්“ වනාන්තරයට නේ. මෙච්චර කාලේකට ඔය තේමාවේ බලපු හැම චිත්‍රපටයකම හැම දෙයක්ම වෙන්නේ ඔය කැලේ ඇතුලේම නේ…

හැබැයි හොලිවුඩ් වල අය ඇමසන් ගියාට බොලිවුඩ් වල අය නම් යන්නේ සුන්දර්බාන් කියන පැත්තටයි.ඇත්තටම මේ සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටයේ නම් පොඩි ආකර්ෂණීය බවක් තියෙනවා. ඒ වුනාට මේ චිත්‍රපටය බලනකම් වැඩිය මුකුත් කියන්න බැ නේ. ඒ හින්දා මේක පුළුවන්නම් මේක හොයාගෙන බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top