Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
"මේ සුරූපිනිය ගණිකාවක් වූයේ සැමියාගේ වරදින්ද ? - වීඩියෝ සහිතයි"

"මේ සුරූපිනිය ගණිකාවක් වූයේ සැමියාගේ වරදින්ද ? - වීඩියෝ සහිතයි" - "මේ සුරූපිනිය ගණිකාවක් වූයේ සැමියාගේ වරදින්ද ? - වීඩියෝ සහිතයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

33,480 Views

තවත් කෙනෙකුගේ වරදක් නිසාවෙන් වෙනත් අයෙකුට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අයුරින් සිදුවු වරදක් නිසාවෙන් තමන්ගේ සුන්දර පවුල් ජීවිතය අතහැර දමා ගණිකාවක් බවට පත්වූ කාන්තාවක් වටා ගෙතුණු වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඉන්දියාවෙන් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති මෙම වීඩියෝවට අනුව ඇය තමන්ගේ සැමියා සමඟින් සුන්දර පවුල් දිවියක් ගතකරමින් සිටි කෙනෙක්. දිනක් සැමියා සාදයකට සහභාගී වී බීමතින් නිවසට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ වාහනය දරුණු අනතුරකට ලක්වනවා. ඒ හේතුවෙන් ඔහුට බරපතල තුවාල සිදුවන අතරම කෝමා තත්වයට පත්ව එක්තැන් වනවා.

පවුලේ සියලු බර දරාගත් තම සැමියා නොසිතූ ලෙසින් මෙවන් විපතකට පත්වීම නිසාවෙන් කාන්තාව මහත් අපහසුතාවයකට පත්වන අතරම පවුලේ ආර්ථිකය පවා පිරිහෙන්නට පටන් ගන්නවා. සැමියාගේ චරිතයට බිරිඳට පණපොවන්නට සිදුවන්නේ මෙම අවස්ථාවේදීයි. ඇය රැකියාවක් සොයා යනවා.

තමන්ට ඉක්මණින් මුදල් අවශ්‍ය නිසාත් පහසුවෙන් රැකියාවක් සොයාගත යුතු වන නිසාත් ඇය තෝරාගන්නේ ගණිකා වෘත්තියයි. තම ජීවිතයේ කෙදිනකවත් කරන්නට නොසිතූ මේ රැකියාව ඇයව වෙනස්ම ලෝකයක් කරා ගෙනයනවා. ඇයට සාමජයේ විවිධාකරයේ චරිත මුණගැසෙනවා. සමහර විට ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්, එසේත් නැතිනම් මහමඟ සිටිනා රස්තියාදුකාරයෙක්, තවත් විටෙක බිරිඳව මුලාකොට වෙනත් කාන්තාවකගේ ඇසුර ලබන අයෙක් වෙන්නට පුලුවන්. මේ අතර කාන්තාවක් සමඟ එකතුවන්නට හාහාපුරා කියා පැමිණෙන තරුණයන්ද නැතිවාම නොවේ.

ඇය අතින් අතට හුවමාරු වන සෙල්ලම් බඩුවක් බවට පත්වනවා. එක් අයෙක් සමඟ සිටිනා විට එක් නමක්, තවත් අයෙක් සමඟ සිටිනා විට තවත් නමක්. ඇයව බොහෝදෙනා සුරතල් කරන්නේ ඔවුන්ම නිර්මාණය කරගත් නම් වලින්.

මේ අයුරින් එකිනෙකා අතරට යන ඇය පවසන්නේ තම ස්වාමියා නම් ඇය දැන් ඇසුරු කරන පුද්ගලයින් ළගින්වත් නොතැබිය හැකි බවයි. ඔහු එතරම් සුන්දර ස්වාමියෙක් බවට ඇය ඔප්පු කරන්නේ එලෙසිනුයි. තමන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් තුලින් මීට වඩා හොඳ රැකියාවක් කිරීමට අවස්ථාව ඇති බවට ඇය පිළිගන්නා නමුත් මුදල් සෙවීමට ඇති ලේසිම හා ඉක්මන්ම ක්‍රමය මෙය බවයි ඇය පවසන්නේ.

සුන්දර ජීවිතයක් ආරම්භ කිරීමේ අධිෂ්ඨානයෙන් ජීවිත ගමන ආරම්භ කල මොවුන් දෙදෙනා සිහින මැවූ ඒ අපූර්ව ලෝකය මෙය නොවේ. එදා බීමත් ස්වාමියා කුලී රථයක නිවසට පැමිණියා නම් ඔවුන්ගේ ජීවත කතාව මීට වඩා සුන්දර වන්නට තිබුණු බවයි ඇය පවසන්නේ.  ඔහුගේ බීමත්කම ඇයව මේ තත්වයට ඇදදැමුවාද යන ප්‍රශ්නය අප සියලු දෙනාටම ඇතිවන්නේ ඒ තුලිනුයි.

වීඩියෝව පහතින්......









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top