Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
24
"Google හා Yahoo එක්වී අලුත් eMai එකක් හදුන්වාදෙයි"

"Google හා Yahoo එක්වී අලුත් eMai එකක් හදුන්වාදෙයි" - "Google හා Yahoo එක්වී අලුත් eMai එකක් හදුන්වාදෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,215 Views


  Google හා Yahoo එක්වී වඩාත් සුරක්‍ෂිත eMail සේවාවක් ඇරබීමට සැරසෙයිGoogle සමාගම හා එක්ව සුරක්‍ෂිත email සේවාවක් ලබන වසර වන විට ආරම්බ කිරීමට තමන් සුදානම් වන බව Yahoo සමාගම අනාවරණ කර තිබෙනවා. පරිශීලකයාගේ පරිගණකයේ හෝ mobile device එකේ encryption keys රදවා තබන PGP නම් වන encryption system එකේ සංස්කරණයක් මෙහිදී යොදාගැනෙන බැවින් මෙමෙ ආරක්‍ෂිත විද්‍යුත්
පණිවුඩ සේවාව තුල කිසිදු හැකර් කෙනෙකුට හෝ අඩුමතරමේ සේවාව සපයන්නන් හටවත් පරිශීලකයින්ගේ විද්‍යුත් පණිවුඩ කියවිය නොහැකි බවයි සමාගම වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.
PGP encryption තාක්ෂනය අනෙකුත් encryption ක්‍රමවේදයන්ට වඩා වෙනස් බැවින්, එය මෙම email සේවාව සදහා යොදාගැනීමේදී පරිශීලකයින් හට තම මුරපද වෙනස් කල නොහැකි වීම, කෙටි විද්‍යුත් පණිවුඩ පමණක් යැවිය හැකි වීම වැනි බාදක රැසකට Google හා Yahoo සමාගම් දෙකට මුහුණදීමට සිදුවී තිබෙනවා. දැනටමත් මෙම බාදක ජය ගනිම සදහා සමාගම් දෙක එක්ව කටයුතු කරන බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top