Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
"බවුන්සරයකින් තුවාල ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මියයයි"

"බවුන්සරයකින් තුවාල ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මියයයි" - "බවුන්සරයකින් තුවාල ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මියයයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,126 Views


ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයකදී පසුගිය අඟහරුවාදා බවුන්සර් පන්දුවක් හිසේ වැදී තුවාල ලබා රොහල් ගතකෙරුණු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් අද මියගොස් තිඛෙනවා. 25 හැවිරිදි ඔහු මෙවර ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා යළි කැඳවීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන ෆිල් හියුස් ටෙස්ට් තරඟ 26 කට සහභාගිවී ශතක තුනක් සමග ලකුණු 1535 ක් රැස් කරගෙන සිටියා.
මෙන්න ඒ තරග අවස්තාවේ සජීවී වීඩියෝව පහතින් බලා ගන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top