Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
27
"මධුසමයටත් වෙලාවක් නැති නිළිය"

"මධුසමයටත් වෙලාවක් නැති නිළිය" - "මධුසමයටත් වෙලාවක් නැති නිළිය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

35,360 Views

දියා මිර්සා දැන් විවාහ වෙලා මාසෙකටත් වඩා වැඩියි. දන්නවද අද වෙනකන් දියාට තමන්ගේ මධුසමය ගතකරන්න බැරිවෙලා කියලා. ඒකට හේතුව තමයි බොලිවුඩ් සිනමාවේ චරිතාංග නළුවෙක් වෙන බෝමන් ඉරානි. දියාගේ විවාහ උත්සවය දිනයේදී බෝමන් පොරොන්දු උනේ දියාගේ පියාගේ යුතුකම් සියල්ල ඉටුකිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි. නමුත් ඔහු එම පොරොන්දුව හරියාකාරව ඉෂ්ට නොකිරීම නිසා දියාට මධුසමයට පිටත්වීම කල්දාන්න වෙලා.
හැබැයි දියා මේ ගැන කියන්නේ ඒ තීන්දුව තමනුත් තමන්ගේ සැමියාත් එක්ව ගත් තීරණයක් කියලයි. ඔවුන් දෙදෙනාම මේ දිනවල කාර්ය බහුල උනත් යෙදිලා ඉන්න වැඩත් එක්ක සතුටින් ඉන්න බවත් දියා කියනවා. කොහොම උනත් ඉඩක් ලැබුන හැටියෙ දෙන්නම මධුසමයට පිටත්වෙන බවයි දියානම් කියන්නේ.

2000 වසරේ Miss Asia Pacific International තරඟයෙන් ජයග‍්‍රහණය කල දියා මිර්සා විවාහවූයේ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන සහීල් සංගා සමගින්. 32 හැවිරිදි ඇය දැන් චිත‍්‍රපට නිෂ්පාදිකාවක්. විද්‍යා බාලන් ප‍්‍රධාන චරිතය රඟපෑ ‘Bobby Jasoos’ චිත‍්‍රපටය දියා මිර්සාගේ හා සංගාගේ සම නිෂ්පාදනයක්. එමෙන්ම දියා මිර්සා ප‍්‍රධාන චරිතයක් රඟපෑ ‘Love Breakups Zindagi’ චිත‍්‍රපටය සහේල් සංගාගේ අධ්‍යක්ෂණයක්









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top