Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගිය සෙනසුරාදා බි‍්‍රතාන්‍ය වේලාවෙන් රාත‍්‍රී 10.30ට පමණ අභිරහස් පිපුරුම් ශබ්ද රැසක් ඇසී ඇතැයි වාර්තා වේ.
5,123 Views
නිකට මද උපන් ලපයක් පිහිට ඇති යුවතිය
යම් කාන්තාවකගේ නිකට මැද උපන් ලපයක් පිහිටා  ඇතිනම් එවැනි කාන්තාවන් අධික කාමුක බැවින් යුක්ත වේ.
4,472 Views
අතීතයේ සිට මේ දක්වා විවිධ විලාසිතාවන් කාන්තාවන් භාවිත කළා. කොහොම වූනත්  සමාජයේ පැතිර විවිධ කතා වලදී කියවෙන් දෙයක් තමා  පරණ විලාසිතා නැවත නැවත විවිධ අයුරින් නැවත කරලියට පැමිණෙන බවයි.
3,556 Views
පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තරගයක් අතරතුරදී ප්‍රතිවාදිපිලේ ඇබෝට් එවූ බවුන්සර් පන්දුවක් හිසේ වැදිමෙන් මියගිය ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය
8,985 Views
තමන්ගේ ශරීරයේ බර අඩු කරගන්නා පුද්ගලයින්ට රත්තරනින් තෑගිලබා දෙන පුවතක් ඩුබායි රාජ්‍යයෙන් වාර්තා වූනා. ඩුබායි නුවර තරබාරු පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය වූ මෙම තරගයේදී
1,712 Views
සෙල්ෆි ඡායාරුප දැන්  අයගේ විලාසිතාවක් බවට පත් වෙලා තියනවා. ඒවා එහෙම වෙනකොට සමහර රටවල සෙල්ෆි ඡායාරුප ගන්න එක තහනම් කරලා තියනවා
4,329 Views
පසුගිය දීපවාලි උත්සවය නිමිති කොටගෙන ඉන්දියාවේ ප්‍රසිද්ධ දියමන්ති ව්‍යාපාරිකයෙකු වෙන මහේෂ් සවානි තමන් යටතේ සේවය කරන සේවකයින්ට නිවෙස් සහ මෝටර් රථ බෙදා දීමේ පුවතක් අපිට අහන්න ලැබුණා.
3,837 Views
දහස් ගනනින් මුදල් මංගල දිනය සදහා වියදම් කරන ලොකයේ මෙම චින යුවල තොරාගෙන තිබුනේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ඉතාමත් අඩු මිලකට නිරුවතින්
7,025 Views
ඊශ‍්‍රායලයට ස්මාට් බෝම්බ 3000ක් ලබාදීමට ඇමරිකාව තීරණය කර ඇතැයි ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර මැදපෙරදිග මාධ්‍ය මධ්‍යස්ථානය පවසා ඇත්තේ මෙය ඊශ‍්‍රායලයට ලබාදෙන ඇමරිකානු යුධ ආධාර වැඩසටහන යටතේ ලබාදෙනු ඇති බවයි.  2016 නොවැම්බර් වන විට මෙම තොගය ලබාදී අවසන් වනු ඇතැයි පැවසේ.
3,679 Views
ක්‍රිකට් ක්‍රීඩාවෙන් මුළු ලෝකයෙම ආදරය දිනු ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය සජීවිව....
16,518 Views
හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා ජේ. කේ. රෝලිංග් විසින් ගොතන ලද ප්‍රබන්ධ ලෝකයේම ජනප්‍රියත්වයට පත් කතා මාලාවකි.
මේ අතර තරුණියක විසින් විසින් තමාට හැරී පොටර් වගේ යන්න කීම නිසා එම තරුණියගේ මුහුණට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ තරුණයෙකු පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ.
3,441 Views
මේ පුංචි දරුවාගේ ජීවිතය උදුරා ගන්නට සමහර කෘර මිනිසුන් කොටසකට අවශ්‍ය විය.නමුත් මරණය පරදවා නැවත ජිවිතය ලබන්නට මේ දරුවාට වාසනාව උදාවුනේ තවත් මිනිසුන් කොටසක්ම නිසාය.
9,088 Views
2,754 Views
India’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක් ලෙස කටයුතු කල Gauhar Khan නැමැති කාන්තාවකට පුද්ගලයෙක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.

අකීල් මලික් නැමැති වයස 24ක් පමණ වන පුද්ගලයාද මෙම අවසන් වටයේ reality වැඩසටහන නැරඹීමට පැමිණ සිට ඇති අතර ඔහු එක් විටම වේදිකාව වෙත ගොස් නිවේදිකාව සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදී  ඇති අතර ඉන් පසුව ඇයට කම්මුල් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
3,932 Views
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙ‍නෙන ක්‍රීඩයක් ලෙස කලක් කණ්ඩායමේ ක්‍රීඩාකල හර්ෂල් ගිබ්ස් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා. ඒ බීමත්ම රිය ධාවනය සම්බන්ධයෙනුයි.

මේ වන විට පොලීසිය තුල හර්ෂල් ගිබ්ස් යන නාමය මතභේදාත්මක වී  ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු පසුගිය කාලය පුරාම මේ අයුරින් බීමත්ව රිය ධාවනය කර පොලිස් අත්ඩංගුවට පත්වීම නිසාවෙනුයි. එමෙන්ම ඔහුට අධික වේගයෙන් රථය ධාවනය කිරීම සම්බන්ධයෙනුත් චෝදන එල්ල වී තිබෙනවා.
2,205 Views
[1]      «      62   |   63   |   64      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top