Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
02
දකුණු අප්‍රිකානු ක්‍රීකට් ක්‍රීඩක ගිබ්ස් කූඩුවට

harshal gibbs - දකුණු අප්‍රිකානු ක්‍රීකට් ක්‍රීඩක ගිබ්ස් කූඩුවටShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,206 Views
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙ‍නෙන ක්‍රීඩයක් ලෙස කලක් කණ්ඩායමේ ක්‍රීඩාකල හර්ෂල් ගිබ්ස් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා. ඒ බීමත්ම රිය ධාවනය සම්බන්ධයෙනුයි.

මේ වන විට පොලීසිය තුල හර්ෂල් ගිබ්ස් යන නාමය මතභේදාත්මක වී  ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු පසුගිය කාලය පුරාම මේ අයුරින් බීමත්ව රිය ධාවනය කර පොලිස් අත්ඩංගුවට පත්වීම නිසාවෙනුයි. එමෙන්ම ඔහුට අධික වේගයෙන් රථය ධාවනය කිරීම සම්බන්ධයෙනුත් චෝදන එල්ල වී තිබෙනවා.

කෙසේ නමුත් පසුගියදා සිදුවූ අනතුරින් ගිබ්ස් හට තුවාල සිදුවී නැති අතර ඔහු මේ ආකාරයෙන්ම 2008 වසරේදීද අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද ඔහු බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකදී කංසා පානය කොට දඬුවම් ලබා ඇති අතර 2009 වසරේදී මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනුරුත්තාපනයේද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top