Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


සිය පාරිභෝගිකයින් අන්වර්ථ නාමයන් වෙනුවට සැබෑ නම් පමණක් භාවිතා කළ යුතු බවට ෆේස්බුක් වෙබ් අඩවිය විසින් පණවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබිණි.
3,506 Views
විනිමය අනුපාතයන්හි විචල්‍යන් බොහෝ රටවලට විව්ධාකාරයෙන් බලපානු ලබනවා.

රුසියාවේ රූබල් මුදල් එකකදයද පසුගිය කාලය තුල ඩොලර් අගයට සාපේක්ෂව පහල වටිනාකමක් ගැනීම හේතුවෙන් එරට ගණිකාවන් සිය සේවාවන්හි මිල ගණන් දෙගුණයකින් ඉහල දමා ඇතැයි වාර්තා වේ.
7,450 Views
 පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට සමත්වූ ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ නම් දෙබඩි මුහුණු බළලා පසුගියදා මිය ගියේය.
4,647 Views
තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලියක ගැන සර්බියාවෙන් වාර්තා වේ
9,149 Views
බංග්ලාදේශයේ පිරිසක් විසින් නවතම වාර්තාවක් තැබීම උදෙසා ලොව වැඩිම පිරිසක් සහභාගී වූ සෙල්ෆි  ඡායාරූපය අන්තර්ජාලයට නිකුත් කිරීමට මේ වන විට කටයුතු කොට තිබේ. මේ සඳහා සහභාගී වී ඇති පිරිස 1151 වේ.
2,147 Views
අද කාලේ පාවහන් පළඳින්නේ දෙපා වල ආරක්ෂාවට පමණක්ම නොවෙයි. හැම දේම වගේ පාවහන් පවා දැන් විලාසිතාවක් වෙලා.
ඔබ දන්නවද ඔබ පළඳින පාවහන් දිහා බලල ඔබේ ගැන අනාවැකි කියන්නට පුළුවන් බව.

පාවහන් වල අඩිය ගෙවෙන ආකාරය එක එක අයගේ වෙනස් කියලා ඔබ නිරීක්ෂණය කරලා තිඛෙනවාද? එසේ වන්නේ එක එක්කෙනා ඇවිදින ආකාරය වෙනස් නිසා.
පුද්ගලයා ඇවිදින ආකාරය අනුව එයා ගැන කියන්නට පුළුවන්.
9,984 Views
ඊයේ (04) සවස ෂා ගොසිප් පැපරාසි ඇසට අසුවූයේ ජනප්‍රිය නළු සුරාජ් මාපා ලොව ප්‍රසිද්ධ කොණ්ඩය සිටුවීමේ සමාගමක් තුළ රැදී සිටින අයුරුයි.

ඔහුගේ පෞද්ගලික වාහනය අදාල ස්ථානයේ ගාල්කොට නොතිබුණු අතර ඔහු විසින් යහළුවෙක්ට යමක් දීමට ජනේලය විවෘත කල අවස්ථාවේදී මේ අයුරින් අපගේ කැමරාවේ සටහන් විය.
2,702 Views
ලොව පැරණිතම රැකියාව වශයෙන් සැලකෙන ගණිකා වෘත්තීය ජිවනෝපාය කරගත් කාන්තාවෝ එදා මෙන්ම අද ද අප සමාජයේ බොහෝ අවස්ථා වල දැකිය හැක. කිසිඳු වෘත්තීය සුදුසු කමකින් තොරව නියැලිය හැකි එකම වෘත්තීය වශයෙන් ද මෙම වෘත්තීය සැලකේ.
12,038 Views
 ‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී තිබෙන මේ බල්බයේ ඇත්තේ ඇත්තේ ආලෝක විමෝචක ඩයෝඩයන් (එල්.ඊ.ඞී.) ය.මෙම එල්.ඊ.ඞී දැල්වීමට අවශ්‍ය බලය ලැබෙන්නේ නත්තල් ගස වටා ඇතිකෙරෙන චුම්භක ක්ෂේත‍්‍රයකිනි.චුම්භක ක්ෂේත‍්‍රය ඇති කිරීමට වෙනම උපකරණයක් ඇත.
2,846 Views
 'Victoria's  Secrets' යනු  එංගලන්තයේ  පිහිටි  ප්‍රමුඛ  පෙළේ  කාන්තා  යට  ඇඳුම්  විලාසිතා  නිෂ්පාදන  ආයතනයකි.  ඔවුන්  වාර්ෂිකව  නවතම  කාන්තා  යට  ඇඳුම්  විලාසිතා  දැර්ක්මක්  පවත්වන  අතර  2014  සඳහා  වන  විලාසිතා  දැක්ම  පසුගියදා  ලන්ඩනයේ  අර්ස්  කොතිදී  පැවැත්විණි.
4,063 Views
කිතු උපත සමරමින් දෙසැම්බර් 25 වැනිදා පැවැත්වෙන නත්තල යනු ලොව පුරා කිතුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වශයෙන් සඳහන් කළ හැකිය. දෙසැම්බර් මාසය එළැඹෙත්ම නත්තගේ අසිරිය කෙමෙන් දිස්වන්නට පටන්ගනී. ලොව පුරා වූ ඇතැම් කිතුනුවන් නත්තල සැමරීමේදී ඔවුනට ආවේණික අපූරු සිරිත් විරිත් අනුගමනය කරනා බැව් පෙනෙන්ට තිබේ. අප දැන් කතා බහ කරන්නට සැරසෙන්නේ ඒවා පිළිබඳවය.
3,617 Views
වසර 6ක් පුරා ‍ලෝක පාපන්දු සම්මේලනයේ වසරේ ක්‍රීඩකයා සම්මානය බෙදාහදා ගත් ආජන්ටිනාවේ ලියොනල් මෙසී හා ස්පාඤ්ඤයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මෙවර ද එම සම්මානය අත්කර ගැනීමේ සටනට පිවිස සිටිති.

2,327 Views
ජාත්‍යයන්තර එක්දින පිටියේදී කඩුලු රකින්නෙක් ලෙස වැඩිම දවාගැනීම් සංඛාවක් සිඳුකල ක්‍රීඩකයා බවට කුමර් සංගක්කාර ඊයේ පත්විය. ඒ ශ්‍රී ලංකා එංගලන්ත 3වන එක්දින තරඟයේදී ඇලිස්ටෙයාර් කුක්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟයි.






5,220 Views
ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩා තරඟයකදී ක්‍රීඩකයෙක්ට පහර දී ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමට මුහුණු දී ඇත්තේ Franco Nieto නැමැති 33 හැවිරිදි ක්‍රිඩකයෙකුයි.

4,546 Views
වන සතුන් ගැන පර්යේෂණ පවත්වන පෝල් රෝසොලි නම් මිනිසෙකු විසින් සජීවී ඇනකොන්ඩෙකුගේ ආහාරය වීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

ඔහු මෙම අවධානම් කටයුතු කිරීමට තීරණය කොට ඇත්තේ ඇනකොන්ඩාවෙකු ගොදුරට ලංවන අයුරු, ගොදුර ආහාරයට ගන්නා ආකාරය, ගොදුරට ඇනකොන්ඩා ගේ සිරුර තුලදී සිදුවන විපර්යාසය අධ්‍යනය කිරීම සඳහා වේ.
18,447 Views
[1]      «      61   |   62   |   63      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top