Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
04
"ෆිල් හියුස්ගෙන් පසු පිටියේදී තවත් ක්‍රීඩකයෙක් මිය යයි"

"ෆිල් හියුස්ගෙන් පසු පිටියේදී තවත් ක්‍රීඩකයෙක් මිය යයි" - "ෆිල් හියුස්ගෙන් පසු පිටියේදී තවත් ක්‍රීඩකයෙක් මිය යයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,547 Views
ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩා තරඟයකදී ක්‍රීඩකයෙක්ට පහර දී ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමට මුහුණු දී ඇත්තේ Franco Nieto නැමැති 33 හැවිරිදි ක්‍රිඩකයෙකුයි.


පාපන්දු තරඟය නිමවීමට විනාඩි 10ක් පමණි තිබියදී ප්‍රතිවාදී ක්‍රීඩකයින් හා ඔවුන්ගේ රසිකයින් විසින් පිටියතුලදී මෙලෙස ඔහුට පහර දී ඇති අතර ප්‍රතිවාදී පිලේ පුහුණුකරුද ඔහුට පහර දී ඇති බවට වාර්තා වනවා.

මුල සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟය අතරතුර සිදුවූ බහින්බස් වීමක් මෙලෙස පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර Tiro Federal හා Chacarita යන කණ්ඩායම් මෙහිදී තරඟවැදී ඇත.

මීට පෙරද ආර්ජන්ටිනාවේ මෙවැනි පහරදීම් වලින් ක්‍රීඩකයින් 15ක් පමණ මියගොස් ඇති බවටද වාර්තා වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top