Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


 පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතභේදයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සචිත්‍ර සේනානායකට ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීමට අවසර හිමිව තිඛෙනවා.
2,746 Views
ජාත්‍යයන්තර ප්‍රිමියර් ටෙනිස් ලීග් තරඟාවලියේ ප්‍රදර්ශනාත්මක තරඟ කිහිපයක් අද නවදිල්ල නුවර ඉන්ද්‍රා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ සදහා සහභාගි වුයේ ටෙනිස් ක්‍රීඩාවේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනකු වන රොජර් ෆේඩරර් සහ නොවක් ජොකෝච්
3,069 Views
සංචාරක ඉන්දීය පිළ සහ ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරඟය ඇඩිලේඞ් නුවර දී අද (09) ආරම්භ වුණා. පසුගිය දා කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ඛේදනීය මරණයකට ගොදුරු වූ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ක‍්‍රීඩක ෆිල් හියුස් වෙනුවෙන් එහිදී සිහි ගැන්වීමක් ද සිදුකර තිබෙනවා. තරඟයේ  ඕස්ටේ‍්‍රලියානු පිළේ 13 වන ක‍්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ද ෆිල් හියුස්.
11,031 Views
බොලිවුඩයේ ප්‍රසිද්ධ නිළි කන්ගනා රනාවුත් මේ දිනවල වෙළඳ දැන්වීම වලට තෝරාගැනීමට විවිධ ආයතනය දැඩි ලෙස වෙහෙසන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් කන්ගනාට මේ දිනවල මුදල් අතින් ඉතා සරු බවට ද තොරතුරු වාර්තා වනවා.
5,773 Views
පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් පුද්ගලයෙක් විසින් ඇනකොණ්ඩාවෙකුගේ උදරය තුලට යාමට සැරසීමේ පුවතක් වාර්තා කලා. ඒ සඳහා ඔහු සුවිශේෂී උපක්‍රම රාශියක්ම භාවිතා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ.
11,567 Views
ඔස්ට්‍රේලියානු පිතිකරු ෆිල් හියුස්ට මාරාන්තික බවුන්සර් පන්දුව යොමු කළ ෂෝන් ඇබට් හෙට එම ක්‍රීඩාංගණයේදී ම තරගයකට සහභාගි වීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ක්වීන්ස්ලන්ඩ් කණ්ඩායමට එරෙහිව ඔහු නිව් සවුත් වේල්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
3,606 Views
ස්පාඤ්ඤයේ සත්ව උද්‍යානයකදී පසුගිය දිනෙක පුද්ගලයෙක් විසින් සිංහයන් සිටිනා කූඩුවට පැන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි සිටි සිංහයන් තිදෙනෙකු විසින් ඔහුට දරුණු ලෙස පහරදී ඇති අතර මේ වන විට ඔහුව රෝහල් ගතකොට තිබෙන බවයි වාර්තාවන්නේ.
4,372 Views
ලොව ක‍්‍රියාත්මක සෑම දුරකථන ජාලයක්ම සිය නිරීක්‍ෂණය යටතට ගැනීම සඳහා ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් මෙහෙයුමක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

මේ බව හෙළිකර ඇත්තේ හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ලබාදුන් රහසිගත ලියවිලි පරීක්‍ෂා කරමින් සිටින ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසිනි.
3,077 Views
අමුතු තාලේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වු මාධ්‍යවේදීනියක් පිළිබඳව පුවත්පතක් කැනඩාවෙන් වාර්තා වේ. කැනඩා ජාතික ලොරි වෙල්බෘන් මාධ්‍යවේදිනිය කාන්තා අයිතිවාසිකම් පිළිබදව මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුයේ  කෙලෙව්නා නුවර නගරාධිපති වෝල්ටර් ග්‍රේ සමගය.
11,624 Views
 ගුණාත්මක  බවෙන්  ඉහළ  නිෂ්පාදන  ජනතාවට  හඳුන්වා  දෙන  සමාගම්  අතරින්  ඉදිරියෙන්ම  සිටින  සෝනි  සමාගම  පසුගියදා  කාගේත්  අවධානයට  පාත්‍ර  විය.  ඒ  නව  නිෂ්පාදනයක්  නිසා  නොව  ඔවුන්  විවෘත  කළ  අපූරු  වෙළඳසැලක්  නිසාය.
3,218 Views
ලෝකයේ   විවාහයට අමතරව  සමලිංගික විවාහ වීම් පිලිබදව විවිධ රටවලින් වාර්තා වෙලා තියනවා. එත් ලෝකප්‍රසිද්ධ කුළුණක් සමග විවාහ  උන කාන්තාවක් ඉන්නවා කිව්වොත්?
3,115 Views

 සවුදි අරාබියේ ආගමික පොලීසිය මඟින් මෑතකදි තරුණයන් තිදෙනෙකු එරටින් පළවා හැර තිබෙනවා. ඔවුන්ගේ වරද වී ඇත්තේ කඩවසම් වැඩිවීමයි. එරට පුවත්පතක් දක්වා තිබූ ආකාරයට ඔවුන් දැකීමෙන් කාන්තාවන් පිස්සු වැටෙන නිසා තරුණයන් වහාම පළවා හරින්නට මොවුන් තීරණය කොට ඇත.
8,159 Views
විවාහ අපේක්ෂාවෙන් පසු වූ යුවල් 2000 ක් එක් කරමින් පසුගියදා අපූරු මංගල්‍ය උත්සවයක් බ්‍රසිලයේ පැවැත් විය.

බ්‍රසිලයේ රියෝද ජැනයිරෝ නගරයේ එක්තරා ගෘහස්ත ක්‍රිඩාංගනයක මෙය සංවිධානය කර තිබුණි.
3,697 Views
ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට උගුරේ ඇතිවූ සෙම්ගෙඩි ආසාදන තත්වයක් හේතුවෙන් සුළු වේලාවකට රෝහල් ගතවීමට සිදුවූ බව ධවල මන්දිර ආරංචි මාර්ග වාර්තා කර තිබුණා.
3,201 Views
ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියෙකි.

විදේශිකයින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන වන්දි මුදල් ඉල්ලීම අන්තවාදීන්ගේ අලූත්ම මුදල් උපයාගැනීමේ මාර්ගය වී ඇත.ඇතැම් රටවල් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටින තම රටවල වැසියන් නිදහස් කර ගැනීමට අන්තවාදීන්ට මුදල් ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.නමුත් ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය කවර අවස්ථාවකදී වුවද අන්තවාදීන් වෙත වන්දි මුදල් ලබානොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.
3,293 Views
[1]      «      60   |   61   |   62      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top