Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
"ඇනකොන්ඩාගේ බඩට යන්න ගිය තරුණයාට වැඩ වරදී"

"ඇනකොන්ඩාගේ බඩට යන්න ගිය තරුණයාට වැඩ වරදී" - "ඇනකොන්ඩාගේ බඩට යන්න ගිය තරුණයාට වැඩ වරදී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,568 Views
පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් පුද්ගලයෙක් විසින් ඇනකොණ්ඩාවෙකුගේ උදරය තුලට යාමට සැරසීමේ පුවතක් වාර්තා කලා. ඒ සඳහා ඔහු සුවිශේෂී උපක්‍රම රාශියක්ම භාවිතා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ.
කෙසේ නමුත් ඔහු පසුගිය දිනෙක මෙම වීර ක්‍රියාව සිදුකොට තිබෙනවා. ඒ ටීවී වැඩසටහනක් සඳහායි. මේ සඳහා ඔහු මාස කීපයකම සිටම සැලසුම් කොට තිබූ අතර අඩි 20ක් පමණ දිග කොළ ඇනකොණ්ඩාවෙකුද ඔහු විසින් දකුණු ඇමරිකාවෙන් සොයාගෙන තිබෙනවා.

පෝල් රොසෝලී නම් වන 27 හැවිරිදි මෙම පුද්ගලයා ආරක්ෂක භටයින් කීප දෙනෙක්ද සමඟින් පෙර කී ඇනකොණ්ඩාව රැගෙන ඔහුගේ උදරය තුලට යෑමේ ක්‍රියාව සිදුකිරීම ආරම්භ කර තිබෙනවා. එහිදී ඔහු විසින් කළු පැහැති ඇඳුමකින් සැරදී ඌරෙකුගේ ලේ තවරාගෙන ඇනකොණ්ඩා වෙත ලංවී ඇති අතර එසේ ලේ තවරාගෙන ඇත්තේ ඇනකොණ්ඩාව ගිලීම සඳහා ආකාර්ෂණ කරගැනීමටයි.

පෝල්ව වෙලාගත් ඇනකොණ්ඩා ඔහුගේ ශරීරය තෙරපීමත් සමඟ දැඩි වේදනාවක් දැනී ඇති අතර  හිස ගිලිනවාත් සමඟම දැනුණු වේදනාව හමුවේ කෑගසන්නට වී ඇත. වහාම ක්‍රියාත්මක වූ ඔහුගේ සඟයින් ගිලිමින් තිබූ පෝල්ගේ හිස ඇනකොණ්ඩාගෙන් එළියට ගෙන ඇත.

එයින් පසුව ඔහුගේ උත්සාහය අසාර්ථක වී ඇති අතර මේ වන විට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ පිරිසක් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට සමච්චල් කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.





























Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top