Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"දිය යට ඉදන් බඩු විකුණන අපූරු සමාගම"

"දිය යට ඉදන් බඩු විකුණන අපූරු සමාගම" - "දිය යට ඉදන් බඩු විකුණන අපූරු සමාගම"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,219 Views
 ගුණාත්මක  බවෙන්  ඉහළ  නිෂ්පාදන  ජනතාවට  හඳුන්වා  දෙන  සමාගම්  අතරින්  ඉදිරියෙන්ම  සිටින  සෝනි  සමාගම  පසුගියදා  කාගේත්  අවධානයට  පාත්‍ර  විය.  ඒ  නව  නිෂ්පාදනයක්  නිසා  නොව  ඔවුන්  විවෘත  කළ  අපූරු  වෙළඳසැලක්  නිසාය.
එම  වෙළඳසැල  'Sony  Xperia  Aquatech'   නමින්  නම්  කර  ඇති  අතර  එය  ඩුබායි  මුහුදේ  මීටර්  4ක්  යටින්  ඉදි  කරවූවක්  වේ.  මෙහි  විකිණීම  සඳහා  තබා  ඇත්තේ  ජලයට  ඔරොත්තු  දෙන  සෝනි  ජංගම  දුරකථන  වේ.
මෙම  විශේෂිත  වෙළඳසැල  සඳහා   එසේ  මෙසේ  පුද්ගලයින්ට  ඇතුලු  විය  නොහැකි  අතර  මේ සඳහා  ඇතුලුවීමට  අවසර ඇත්තේ  ප්‍රභූ  හා  ජනප්‍රිය  පුද්ගලයින්ට  පමණි.  එම  වෙළඳසැලට  යාමට නම්  දිය  යට  කිමිදිය  යුතු  අතර  ඒ  වෙනුවෙන්  කිමිඳුම්  ඇඳුම්  ඇඳ  වෙනම  තටාකයක  පුහුණුවීම්  සිදු  කළ  යුතු  වේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top