Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"කඩවසම් වැඩි නම් කොල්ලන්ට සවුදි අරාබියේදී දඩුවම්"

"කඩවසම් වැඩි නම් කොල්ලන්ට සවුදි අරාබියේදී දඩුවම්" - "කඩවසම් වැඩි නම් කොල්ලන්ට සවුදි අරාබියේදී දඩුවම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,160 Views

 සවුදි අරාබියේ ආගමික පොලීසිය මඟින් මෑතකදි තරුණයන් තිදෙනෙකු එරටින් පළවා හැර තිබෙනවා. ඔවුන්ගේ වරද වී ඇත්තේ කඩවසම් වැඩිවීමයි. එරට පුවත්පතක් දක්වා තිබූ ආකාරයට ඔවුන් දැකීමෙන් කාන්තාවන් පිස්සු වැටෙන නිසා තරුණයන් වහාම පළවා හරින්නට මොවුන් තීරණය කොට ඇත.
ජෙසබෙල් නැමැති වෙබ් අඩවියක් විසින් මෙලෙස එළවා දැමූ තරුණයින්ගෙන් එක් අයෙක්ව හඳුනාගෙන ඇති අතර ඔහු ඩුබායිහි උපත ලැබූ ඕමාර් නම් වේ. එරට ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් වූ මොහු තමන්ට දඬුවම් එල්ලවූ බව සෘජුවම කියා නැතත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයන් සමඟින් මේ බව නිගමනය කොට ඇත.

ඉහත කී වෙබ් අඩවිය මඟින් ඔහුගෙන් විමසා ඇත්තේ ‘‘රටකින් එළවා දැමීමට තරම් ඔබ කඩවසම් වීම පිළිබඳව කුමක්ද සිතන්නේ ? යනුවෙනුයි. එසේ නමුත් ඒ සඳහා ඔහු පිළිතුරක් දී නොමැති අතර රියාද් නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මේ ආකාරයෙන් ඔවුන් පිටුවහල් කර ඇති බවට වාර්තා වේ.

එම උත්සවයේදී තරුණයින් තිදෙනා අසලට පැමිණි කලාකාරියක් හේතුවෙන් ඔවුන්වෙත ආගමික පොලිසියේ අවධානය යොමුව තිබේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top