Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
09
"මයිකල් ක්ලාක් පිටියෙන් ඉවත් උනේ හිතේ අමාරුවටද?"

"මයිකල් ක්ලාක් පිටියෙන් ඉවත් උනේ හිතේ අමාරුවටද?" - "මයිකල් ක්ලාක් පිටියෙන් ඉවත් උනේ හිතේ අමාරුවටද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,032 Views
සංචාරක ඉන්දීය පිළ සහ ඕස්ටේ‍්‍රලියාව අතර පළමු ටෙස්ට් තරඟය ඇඩිලේඞ් නුවර දී අද (09) ආරම්භ වුණා. පසුගිය දා කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ඛේදනීය මරණයකට ගොදුරු වූ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ක‍්‍රීඩක ෆිල් හියුස් වෙනුවෙන් එහිදී සිහි ගැන්වීමක් ද සිදුකර තිබෙනවා. තරඟයේ  ඕස්ටේ‍්‍රලියානු පිළේ 13 වන ක‍්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ද ෆිල් හියුස්.
ඕස්ටේ‍්‍රලියානු පිළ අද ඇඩිලේඞ් පිටියට පිවිසුණේ ෆිල් හියුස් භාවිත කළ අංක 408 දරණ කැප් - තොප්පි  පැළදගෙනයි. ඔවුන්ගේ කමිසවල ද එම 408 අංකය සදහන් වී තිබෙනවා. ඊට අමතරව ක‍්‍රීඩකයන් සියලූ දෙනාම ෆිල් හියුස්ට බුහුමන් දැක්වීමක් වශයෙන් කළු අත්පටි පැළද සිටි බව  ඕස්ටේ‍්‍රලියානු වාර්තා සදහන් කළා.

තරඟය ආරම්භවීමට පෙර සියලූම ක‍්‍රීඩකයන් තත්පර 63ක කාලයක් නැගී සිටිමින් අත්පොළසන් ලබාදුන්නා. 25 හැවිරිදි ෆිල් හියුස්, බවුන්සර් පන්දුවකින් තුවාල ලබන විට නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 63ක්. පසුගිය මාසයේ වාර්තා වූ එම සිද්ධියෙන් දින දෙකකට පසු ෆිල් හියුස් ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ වෙතත් අද පැවතී තරගයේදී, නායක ක්ලාක් ලකුණු 60ක් ලබා සිටියදී තම ඉනිම නිමාකර  පිටියෙන් ඉවත් උනේ, ෆිල් නිසා ඇතිවූ සිත් තැවුල නිසාද ? නැතිනම් ඇත්තටම ඇතිවූ කොන්දේ අමාරුව නිසාදැයි ක්‍රීඩා ලෝලීන්ට තවමත් ප්‍රශ්නාර්ථයකි.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top