Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ෆෝබ්ස් ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී සිටිනවා.
3,497 Views
යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. එය මුසාවක් යැයි පැවසිය නොහැකි ය. කාන්තාවකගේ මුහුණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැති තරම් ය.
10,026 Views
ජායාරූප සියල්ල මෙතනින්...
4,784 Views
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම Street Views වැඩසටහන සඳහා මෙරට මහාමාර්ග වල සිට ඡායාරූප ගැනීම අද(11) දින ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කලේය. මේ තම රටේ සුන්දරත්වය මුලු ලෝකය සමඟ බෙදාගැනීමට ශ්‍රී ලංකිකයින්ට ලැබෙන අලුත්ම මගකි.
4,913 Views
සීයකට අධික වියට්නාම් ජාතික මනමාලියන් චීන ජාතිකයින් හා විවාහ වීමෙන් අනතුරුව අතුරුදහන් වීමේ සිදුවීමක් චීනයේ දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.
4,814 Views
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී මිචෙල් ජොන්සන් යැවූ බවුන්සර් පන්දුවක් විරාත් කෝලිගේ හිස් ආවරණයේ වැදීමත් සමඟ පිටිය තුල උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.
6,067 Views
පසුගිය කාලය පුරා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ සංගීත රිද්මයට පියයුරු නටවන තරුණියකගේ වීඩියෝවක් නිසා ඇය මහත් ප්‍රසිද්ධියට පත්වුනා.
4,926 Views
ලොව සුප්‍රකට නිළියක් සහ ගායිකාවක වන පැරිස් හිල්ටන් සහ සල්මන් ඛාන් අතර සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
2,765 Views
සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.
3,465 Views
බොලිවුඩයේ සුපිරි නිළි බිපාෂා බාසු සරාගී සහ භයංකාර පෙනුමකින් ලබන වසරේ රිදී තිරයට පැමිණීමට නියමිතයි.
4,247 Views

අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක්ෂි හමුවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.කියුරියෝසිටි රොබෝ රෝවරයෙන් ලැබුණු ඡායාරූප හා වෙනත් දත්තයන් විශ්ලේෂණය කර ඇති ඔවුන් පවසන්නේ ජල පහරක් ගලන විට එය ඉතිරි කර යන ඛනිජ ලවණ වැනි සංඝටකයන් ගේල් ආවාටයේ තැන්පත්ව ඝණවී තිබෙනු ඉන් හඳුනාගත හැකිවූ බවයි.

17,214 Views
පසුගිය කාලය තුළ තිරගත වූ ආශිකි 2 ඒක් විලන්, සහ දැන් තිරගත වන හෙයිඩර් යන චිත්‍රපට සාර්ථක වෙද්දී මේ චිත්‍රපටවල රගපෑ සුරූපී නිළි ශ්‍රද්ධා කපූර්ගේ ජනප්‍රියත්වයත් දිනෙන් දින ඉහළ ගියා.
8,306 Views
වසර 9 ක දිගු ගමනකින් පසු තම ගමනාන්තය වන ප්ලූටෝ අඟුටුමිටි ග‍්‍රහයා වෙත ළඟාවීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරයිසන් අභ්‍යාවකාශ පරීක්ෂක යානාව පසුගියදා සමත්විය.
4,526 Views
මෙරටින් බිහි වු අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අවසන් එක්දින තරඟාවලිය මෙය වන බවට තොරතුරු වාර්තා වනවා.
3,754 Views
50 සහ 60 දශකවල සරාගී ගිණි සිළුවක් ලෙසින් වැජඹුණු ඇමරිකානු නිළියක මෙන්ම නිරූපිකාවක වූ මැරලින් මොන්රෝ වෙත ඔහුගේ මුල්ම සැමියා විසින් ලියා තිබෙන ආදරණීය හසුනක් ඩොලර් 78,000 ක් තරම් අධික මිලකට විකිණී තිබෙන බව වාර්තා වේ.
2,764 Views
[1]      «      59   |   60   |   61      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top